කාසි_බුතයා

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මචන් ඔයා කොහෙද ඉන්නේ ? නුවර නම් ඉතින් ඕන දවසක වුනත් අපි කරමු..
    අනික තවත් කොල්ලෝ දෙන්නෙක් වත් සෙට් කර ගමු..
    4 දෙනෙක් හිටියොත් වැඩේ ගොඩ..

    ලොවෙත් නෑ බන්.
    මම කොලබ ඉන්නේ.මාර සීන් එක.
    A/L නිසා නුවර එන්න වෙලාවක් නෑ.ක්ලාස් නේ බන්.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒකයි අවුල මේ වැඩේට මුලු හදවතින්ම කැමැත්තෙන් එකතු වෙන අයව තමයි සහභාගි කර ගන්නේ.. නැත්නම් ඉතින් වැඩක් නෑ නේ. පටන් ගන්න යද්දි මට බෑ කියලා අයින් වෙන්න තිරණය කලා නම්.

    ඒක ඇත්ත මමනං හා කිව්වොත් හාම තමයි :yes: උඹ මොකක් හරි වැඩකට කොළඹ එන වෙලාවකවත් සෙට් වෙමුද? :nerd:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    :sorry: ?
    ඔය ගැන මුලින්ම News වලට කිව්වෙ 2007 විතර . ලමයි දෙන්නෙක්ට School Time එකෙදි ඔක කරලා මොනාද උනාට පස්සෙ. ඉට පස්සෙ එවා අච්චු පොත් වලින් අයින් කරා .. :dull:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ලොවෙත් නෑ බන්.
    මම කොලබ ඉන්නේ.මාර සීන් එක.
    A/L නිසා නුවර එන්න වෙලාවක් නෑ.ක්ලාස් නේ බන්.

    බලපන් කෝ මචන් එකෙත් හැටි..
    අවුලක් නෑ යාලුවා මේ වැඩේ හදිසියෙන් කරන්න විදියක් නෑ..
    අනික ඔයා තවම ඉගෙන ගන්න හින්දා ඔයාගේ ස්ටඩිස් එහෙම කරලා ඉවර කර ගන්න..
    ඊට පස්සේ බලමු.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒක ඇත්ත මමනං හා කිව්වොත් හාම තමයි :yes: උඹ මොකක් හරි වැඩකට කොළඹ එන වෙලාවකවත් සෙට් වෙමුද? :nerd:

    කිසිම වැඩකට වුනත් කොළඹ එන්න හිටෙන්නේ නෑ..
    මට ඒ ක්ලයිමට් එක පෙන්නන්න බෑ..
    තිත්ත වේලා..
    ලගදි නම් එයාර්පොට් එකට ආවා..
    හරි අවුලක් නෑ.. කොහොම හරි සෙට් වෙමු කෝ වෙන දවසක හරි.
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    :sorry: ?
    ඔය ගැන මුලින්ම News වලට කිව්වෙ 2007 විතර . ලමයි දෙන්නෙක්ට School Time එකෙදි ඔක කරලා මොනාද උනාට පස්සෙ. ඉට පස්සෙ එවා අච්චු පොත් වලින් අයින් කරා .. :dull:

    mama 9 wasare hetiye 2001. mata mataka na ne.:baffled:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කිසිම වැඩකට වුනත් කොළඹ එන්න හිටෙන්නේ නෑ..
    මට ඒ ක්ලයිමට් එක පෙන්නන්න බෑ..
    තිත්ත වේලා..
    ලගදි නම් එයාර්පොට් එකට ආවා..
    හරි අවුලක් නෑ.. කොහොම හරි සෙට් වෙමු කෝ වෙන දවසක හරි.

    එල එල මම 11 ලංකාවට එනවා ලංකාවේදී වැඩිය එළකිරි එන්න වෙන්නේ නෑ මාස දෙකකින් ආයේ මෙහෙ එනකං . මට උඹේ නම්බර් ඒක පීඑම් කරපංකෝ :D
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    එල එල මම 11 ලංකාවට එනවා ලංකාවේදී වැඩිය එළකිරි එන්න වෙන්නේ නෑ මාස දෙකකින් ආයේ මෙහෙ එනකං . මට උඹේ නම්බර් ඒක පීඑම් කරපංකෝ :D

    7 dawase daani kiyapan apita machan. :D