
ඔයසිද්දිය ගොඩක් ප්රසිද්ද උනෙ 2006 , 2007 විතර .බුද්ධ ධර්මය අන්තිම පාඩමෙ සම්පුර්ණයන්ම කරන හැටි විස්තර කරලා තිබ්බා . ඔයවගෙ දෙවල් අච්චු පොත් වලට දාලා ලමයිගෙ අතට දිපු එවුනුයි ඔවට වග කියන්න ඔනෙ![]()


මම මේක කරන්න මයි හිතාගෙන හිටියේ ඒත්..
තනියෙන් කරන්න විදියක් නෑල්ලු..
ඒකයි සීන් එක...
ස්කයිප් එකෙනුත් බෑළුද?
කරනකොට මටත් කියපන් හොඳේ මම උඹව ස්කයිප් ඇඩ් කරා 
elakiri password eka mathaka thiya ganin marunata passe log wenna
bye machan![]()

මට තැනක් කියහන් මචන්.මම එන්නම්.අපි දෙන්නාම කරමු.

එහෙමදස්කයිප් එකෙනුත් බෑළුද?
කරනකොට මටත් කියපන් හොඳේ මම උඹව ස්කයිප් ඇඩ් කරා
![]()
මට තැනක් කියහන් මචන්.මම එන්නම්.අපි දෙන්නාම කරමු.
හරි අනිවාර්යෙන් ම.
හැබැයි ඉතින් ඔයාට හොදටම ශුවර් නම් විතරක් මම එකතු කර ගන්නම්.

එදවස් වල බුද්ධ ධර්මය පොතක බලන්න. හරියටම කිව්වොත් Grade 9 . 2006 විතරමාතර කිඹුලා;10313247 said:මොකක්![]()

මචන් ඔයා කොහෙද ඉන්නේ ? නුවර නම් ඉතින් ඕන දවසක වුනත් අපි කරමු..
අනික තවත් කොල්ලෝ දෙන්නෙක් වත් සෙට් කර ගමු..
4 දෙනෙක් හිටියොත් වැඩේ ගොඩ..

අයියෝ මෙන්න මූ මැරෙන්න යන්නේ
![]()
kasp කියන්නේ කෙල්ලෙක් කියල ඔය භුතය කිව්වේ නැද්ද?![]()

එදවස් වල බුද්ධ ධර්මය පොතක බලන්න. හරියටම කිව්වොත් Grade 9 . 2006 විතර![]()

ado matanam sirawata mataka naa..![]()

කෙල්ලෙක් කියලා දන්නවා..
ඒත් කතාව කොල්ලෙක් වගේ නේ.. ඒකයි මචන් කිව්වේ..![]()

මම නුවර නෙවෙයිනේ![]()
(මාව ඉස්කෝලෙන් එලවල තියෙන්නේ
)