මචන් ඔයා කොහෙද ඉන්නේ ? නුවර නම් ඉතින් ඕන දවසක වුනත් අපි කරමු..
අනික තවත් කොල්ලෝ දෙන්නෙක් වත් සෙට් කර ගමු..
4 දෙනෙක් හිටියොත් වැඩේ ගොඩ..
ලොවෙත් නෑ බන්.
මම කොලබ ඉන්නේ.මාර සීන් එක.
A/L නිසා නුවර එන්න වෙලාවක් නෑ.ක්ලාස් නේ බන්.
මචන් ඔයා කොහෙද ඉන්නේ ? නුවර නම් ඉතින් ඕන දවසක වුනත් අපි කරමු..
අනික තවත් කොල්ලෝ දෙන්නෙක් වත් සෙට් කර ගමු..
4 දෙනෙක් හිටියොත් වැඩේ ගොඩ..
එයා නපුරු ඇන්ටි හොඳේ උඹට බනියි![]()

ඒකයි අවුල මේ වැඩේට මුලු හදවතින්ම කැමැත්තෙන් එකතු වෙන අයව තමයි සහභාගි කර ගන්නේ.. නැත්නම් ඉතින් වැඩක් නෑ නේ. පටන් ගන්න යද්දි මට බෑ කියලා අයින් වෙන්න තිරණය කලා නම්.
උඹ මොකක් හරි වැඩකට කොළඹ එන වෙලාවකවත් සෙට් වෙමුද? 
?
මට බැණපු හින්දා තමයි මම මචන් කියලා කිව්වේ..![]()

ලොවෙත් නෑ බන්.
මම කොලබ ඉන්නේ.මාර සීන් එක.
A/L නිසා නුවර එන්න වෙලාවක් නෑ.ක්ලාස් නේ බන්.
ඒක ඇත්ත මමනං හා කිව්වොත් හාම තමයිඋඹ මොකක් හරි වැඩකට කොළඹ එන වෙලාවකවත් සෙට් වෙමුද?
![]()
ඒක ඇත්ත මමනං හා කිව්වොත් හාම තමයිඋඹ මොකක් හරි වැඩකට කොළඹ එන වෙලාවකවත් සෙට් වෙමුද?
![]()
?
ඔය ගැන මුලින්ම News වලට කිව්වෙ 2007 විතර . ලමයි දෙන්නෙක්ට School Time එකෙදි ඔක කරලා මොනාද උනාට පස්සෙ. ඉට පස්සෙ එවා අච්චු පොත් වලින් අයින් කරා ..![]()

කිසිම වැඩකට වුනත් කොළඹ එන්න හිටෙන්නේ නෑ..
මට ඒ ක්ලයිමට් එක පෙන්නන්න බෑ..
තිත්ත වේලා..
ලගදි නම් එයාර්පොට් එකට ආවා..
හරි අවුලක් නෑ.. කොහොම හරි සෙට් වෙමු කෝ වෙන දවසක හරි.

වේවැල උස්සන් එයි දැන්![]()


එල එල මම 11 ලංකාවට එනවා ලංකාවේදී වැඩිය එළකිරි එන්න වෙන්නේ නෑ මාස දෙකකින් ආයේ මෙහෙ එනකං . මට උඹේ නම්බර් ඒක පීඑම් කරපංකෝ![]()

භුතයෝ එක්ක ගණු දෙනු කරන්න යන එකේ..
වේවැල්ලක් දැක්ක පලියට අපි බය වෙයි ද මචන්...![]()

2001 පස්සෙ Syllabus වෙනස් උනා නෙ ?(2003/2004 වෙනස් වුනාද කොහෙද) ඊට පස්සෙ ඔක ආව 2006 ..mama 9 wasare hetiye 2001. mata mataka na ne.![]()

mama 9 wasare hetiye 2001. mata mataka na ne.![]()


පච පච උඹ නවය වසරේ හිටියේ එකදාස් නවසිය බරගණන් වලනේ 
7 dawase daani kiyapan apita machan.![]()

moko eda para ice mallith mekata hawl wennada??denne kanata
