කාසි_බුතයා

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ඒක නේ.. අපි භුතයාත් එක්ක එකතු වේලා..
    භුතයාටත් කියමු දවසක එළකිරි අඩවියේ සාමාජිකත්වයක් අරන් ඇවිත් අපිත් එක්ක එකතු වෙන්න කියලා..

    mu magulak kiyanawa :lol:
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    ඔව්, ඉතින් උඹලාට කරන්න දන්නේ එච්චරයි නේ..
    මේකට එකතු වෙන්නේ නැතිව..
    මගුල් ගැන විතරයි නේ කතා කරන්න..

    :baffled::baffled::baffled:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොහොම හරි මම මේ වැඩේ තනියෙන් කරන්න පටන් ගත්ත එකේ..
    කිහිප දෙනෙක් ම එකතු වේලා ඉන්නවා අන්තිමේදි..