කාසි_බුතයා

aravinda145

Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    එතකොට බං මේකට එන්නෙ English දන්න බූතයෝ විතරද?
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උබ තනියමද ගෙදර ඉන්නෙ ??:shocked::shocked:

    නෑ, අම්මා ඉන්නවා.. ඒත් අම්මා නිදා ගන්න ගිහිල්ලා..
    වෙන කවුරුත් නෑ.. මම තනියම වගේ තමයි ඉතින්...
    අපි ඕන දේකට ඔට්ටුයි මචන්..
    රෑට හොරර් ෆිල්ම් බලන එක තමයි මගේ විනෝදාංශය..
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    නෑ, අම්මා ඉන්නවා.. ඒත් අම්මා නිදා ගන්න ගිහිල්ලා..
    වෙන කවුරුත් නෑ.. මම තනියම වගේ තමයි ඉතින්...
    අපි ඕන දේකට ඔට්ටුයි මචන්..
    රෑට හොරර් ෆිල්ම් බලන එක තමයි මගේ විනෝදාංශය..

    same here ;)
     
    harsha.perera

    Well-known member
  • නෑ, අම්මා ඉන්නවා.. ඒත් අම්මා නිදා ගන්න ගිහිල්ලා..
    වෙන කවුරුත් නෑ.. මම තනියම වගේ තමයි ඉතින්...
    අපි ඕන දේකට ඔට්ටුයි මචන්..
    රෑට හොරර් ෆිල්ම් බලන එක තමයි මගේ විනෝදාංශය..

    බලන්ගියාම උබත් මහා භයානක මිනිහෙක්නෙ බන්.....
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    නෑ, අම්මා ඉන්නවා.. ඒත් අම්මා නිදා ගන්න ගිහිල්ලා..
    වෙන කවුරුත් නෑ.. මම තනියම වගේ තමයි ඉතින්...
    අපි ඕන දේකට ඔට්ටුයි මචන්..
    රෑට හොරර් ෆිල්ම් බලන එක තමයි මගේ විනෝදාංශය..
    :lol::lol::lol: maru maru