ඒ පිය ගැට පෙලමයි

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
ඒ පිය ගැට පෙලමයි

අපි හමු උනු
ඒ පිය ගැට පෙලමයි
ඒ තැනමයි
ඒ රුවමයි
මා වෙනුවට වෙනත් කෙනෙක්
ඔබ අසලින්
දෙපා නගයි

ඉරිදට හමුවෙන්න
හොරෙන් ඉගි බිගි කරන්න
සුදු ගව්මක් ඇදන්
පොත් තුරුල් කරන් ආපු
ඔයාගෙ බට්ටි කෙල්ලමයි
එදා හිටපු පුන්චි කෙල්ලමයි

මගෙ රන් කද
මගේ දෙස බලයි
මගෙ ඇස් අනේ
ඉවත බලයි
යලි හැරුනම
යලිත් බලා
කදුලු පිස දැමු ඒ
දෙනෙත මගෙයි

අතින් අල්ලන් යන්න
හුරතල් වෙන්න
මගෙ ලෝකෙට
හිටියෙ ඔයයි

ඔයා හමු උන දවස
මට කියූ වචන
හැමදේම සමරු අතරට එක් කරත්
වෙන් වෙන දිනය ලියන්න හිතුවෙ නෑ
කවදාවත්ම

මට දුන්න ආදරය
මට දුන්න ගෞරවය
කදුලු වෙලා ගලනවා
ඇස් අගින් හැමදාම

කවදාවත් යලි ඔබ එන් නෑ
මේ දුක හදවතට
සමා වෙන්න අයියෙ
දුකක් උනානම් ඔයාට

මගෙ පලවෙනි ආදරේ
දුකක් නොකල ඔයාට
වචනෙන් පවා මට ගරු කරපු
ඔයාට දුන්න ගින්දර මම

හිතුවෙ කවුද රත්තරන්
ඔයාව අහිමි වෙන බව
කාලයටද මන්දා හිත ඉඩ දුන්නෙ
මම හිටියෙ තනියම

ඔයාට මේ තරන් ආදරෙයි කියලා දැනුනෙ
කදුලු මෙතරම් රිදෙව්වම
ඔයා මාව හෙව්වෙ
මේ ගැන කියන්නද

නොබලා යන්න මගේ දිහා
දැන් ඔයා වෙන හදවතක
අද මෙන් යලි දකින්නෙපා
ඔය ආදර අහිමි දෑස
ප්‍රතම ආදරේ දුක
දැනුනා සුදු අයියෙ අද
 
Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    :love::love::love::love::love::love:
    පිවිතුරුය පළමු පෙම
    :love::love::love::love::love::love:
    මේ දවස්වල nan-stop ලියනවා නේද
    කමක් නැහැ ලස්සන දෙයක්නේ ඔයා අපට දෙන්නේ
     
    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    ලස්සන දිග කවියක්..
    සෑහෙන කාලෙකින් ඔයාගේ කවියක් කියෙව්වේ..
    කෝ වෙනදට දානවා වගේ ලස්සන පින්තූරයක් දාලා නෑ නේ..
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    ලස්සන දිග කවියක්..
    සෑහෙන කාලෙකින් ඔයාගේ කවියක් කියෙව්වේ..
    කෝ වෙනදට දානවා වගේ ලස්සන පින්තූරයක් දාලා නෑ නේ..

    mage moona background 1ta daganna:rofl:
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    ඒ මොකෝ

    man iskole yana kale mata aiya eknek adare kara.etakotah eya work karanava.man igena gena iwara wenakanuth eya hitiya.eya bandinna masayak thiyalath katha kara.man ath nawaththagaththe na.mata danun na me taran adarayak.ada eya wena kenek ekka yaddi man diha harila baluwa.man inna kiwwanan eya indala.echara andeddi thama man kochara parakkuda hithune.ada poojawa welema man anduwa.mokada a aiya mata godak adarey.eyage car 1 eyage wife and amma hitiya.:):)man eya baladdi ahaka balagaththa ada.ada godak anduna:):)kiyaganna bari tharan dukak.dan wena kenekge.a denna wenuwen adennage sathuta wenuwen pray karala oluwa nawan gedara awa:rofl:
     
    Mal Bada

    Member
    Mar 13, 2010
    2,104
    79

    :(
     
    Don't worry
    ඔයාට ඉක්මනටම ඊට වඩා ආදරේ කරන කෙනක් ලැබෙන්න කියල මම සුභ පතනවා
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    man iskole yana kale mata aiya eknek adare kara.etakotah eya work karanava.man igena gena iwara wenakanuth eya hitiya.eya bandinna masayak thiyalath katha kara.man ath nawaththagaththe na.mata danun na me taran adarayak.ada eya wena kenek ekka yaddi man diha harila baluwa.man inna kiwwanan eya indala.echara andeddi thama man kochara parakkuda hithune.ada poojawa welema man anduwa.mokada a aiya mata godak adarey.eyage car 1 eyage wife and amma hitiya.:):)man eya baladdi ahaka balagaththa ada.ada godak anduna:):)kiyaganna bari tharan dukak.dan wena kenekge.a denna wenuwen adennage sathuta wenuwen pray karala oluwa nawan gedara awa:rofl:

    ආදරේදී කවදාවත් පරක්කු වෙන්න එපා නංගෝ ඒක මුළු ජිවිත කාලෙටම බලපානවා මටත් ඔය වගේ දෙයක් උනා මටත් හිතුන අනේ එයාගෙන් මීට කලින් ඒක ඇහුවනම් කියල ඒත් මොනා කරන්නද එයා දැන් වෙන කෙනෙකුගේ වෙලා ඉවරයි :(:(
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    ආදරේදී කවදාවත් පරක්කු වෙන්න එපා නංගෝ ඒක මුළු ජිවිත කාලෙටම බලපානවා මටත් ඔය වගේ දෙයක් උනා මටත් හිතුන අනේ එයාගෙන් මීට කලින් ඒක ඇහුවනම් කියල ඒත් මොනා කරන්නද එයා දැන් වෙන කෙනෙකුගේ වෙලා ඉවරයි :(:(
    :yes::yes:matath kiyanna thiyenne me tikama thamay:)
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ආදරේදී කවදාවත් පරක්කු වෙන්න එපා නංගෝ ඒක මුළු ජිවිත කාලෙටම බලපානවා මටත් ඔය වගේ දෙයක් උනා මටත් හිතුන අනේ එයාගෙන් මීට කලින් ඒක ඇහුවනම් කියල ඒත් මොනා කරන්නද එයා දැන් වෙන කෙනෙකුගේ වෙලා ඉවරයි :(:(

    මොනවද මේ කතා මචන්
    මටත් දෙතුන් පාරක්ම එහෙම උනා
    ඕනවට වඩා හිතන්න ගියාමත් වැඩක් හරියට කරගන්න බැහැ බන්
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මොනවද මේ කතා මචන්
    මටත් දෙතුන් පාරක්ම එහෙම උනා
    ඕනවට වඩා හිතන්න ගියාමත් වැඩක් හරියට කරගන්න බැහැ බන්

    නෑ බං පලවෙනි ආදරේ එහෙම තමයි ඒක කවදාවත් අමතක කරන්න බෑ :):)