අපි ලොකු වෙලා තියන තරමක්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,550
    10,333
    113
    44
    Living in an Atom


    දාර වැස්ස දිහා බලාගෙන දුමක් දාන ගමන් අහනව අදත් .... අපි ලොකු වෙලා තියන තරමක් !


    කතා කලත් අපි රෑ වෙනකල් කිසි වැඩක් නෑ
    අත හැරියත් ඔබ මගේ අතින් මට දැනුනෙ නෑ
    විලවුන් තවරා ඔබ රැංගුවත් මට සුවද නෑ
    මිතුරියන් අතරෙ මා ගැන කීවට මම තරහ නෑ
    අයි කලේ මුලු හදින්ම ඔබ මට ආදරේ
    නැතිදෝ ඔබ මා ගැන දන්නේ
    මන් නෑ කලේ කිසි දිනකදි ඔබ හට ආදරේ
    නැති දෝ ඔබ හට එය වැටහුනේ... //

    ඔය ඇස් රතු වෙන තුරු ඔබ ඇඩුවට මට දුකක් නෑ
    මට රවමින් ඔබ බැනපූ වදන් මට ඇහුනේ නෑ

    මගේ මිතුරන් හා ඔබ හාද උනත් මට කමක් නෑ
    ඒ මොනව උනත් ඔබ දුන් හැම දේ යලි දෙන්නෙ නෑ
    ඇයි කලේ මුලු හදින්ම ඔබ මට ආදරේ
    නැතිදෝ ඔබ මා ගැන දන්නේ
    මන් නෑ කලේ කිසි දිනකදි ඔබ හට ආදරේ
    නැතිදෝ ඔබ හට එය වැටහුනේ...//
    නැතිදෝ ඔබ හට එය වැටහුනේ
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,158
    12,520
    113
    🌎
    විකිරණ අයියා ලඟදි ලංකාවට එන්නේ නැද්ද? ආවොත් සෙට් වෙමු