කොපි කෑට් කෑට්
එක ගෑන ඉතින් වෙනම කියන්න ඔන නෑ නේ.අපි ඉතින් පොඩි කාලේ ඉදන්ම දන්න දේනේ.මේතන පෙන්වන්න යන්නේ අපි හෑමොම දන්න තවත් එක් කොපි කිරිමක් ගෑන,ඒ තමයි සින්දු කොපි කිරිම.මේ කොපි කිරිම් එක එක විඩියට වෙනවා.සමහර වෙලාවට ගීතයේ තාලය,ගීතයේ වීඩිඔ එක,ගීතයේ කොටසක්.සංගීත කෑල්ලක් එවගේ එව්වා.
මේතන පෙන්වන්න යන්නේ එ වගේ ගීතටිකක්
මේතන පෙන්වන්න යන්නේ එ වගේ ගීතටිකක්
කොපිය ------------------------------------------------------------------------------------------ ඔරිජිනල් එක
චින්ති නාරි(නීල දෙනුවන් )
music beat එකක් තමයි අරන් තියෙන්නේ
ARASH feat SHAGGY DONYA
Good Morning Mala - Asanka Sahabandu
Pitbull - Bon Bon
Hina thataketa-Chillie
Om Shanti Om (Dard-E-Disco)
Sanda Langa - Manjula Pushpakumara
Kadhal Vaithu song - Deepavali
Jennifer Lopez - On The Floor ft. Pitbull
The Lambada
Mathudaka - Jalinda
ARASH feat Helena "Pure Love"
Kia muje pyar hai hindi (movie song woh lamhe)
Indonesian Song Peterpan's - Tak Bisakah
Janeman Song
when you say nothing at all- Ronan Keating
Oba Dakimin Chillie
Because I'm a girl - J-entercom - Kiss
මේ වගේ ගීත ගොඩක් තියෙනවා.ඉස්සරහට තව අහුවෙන එවා දන්නම්
උබලත් දන්න මේ වගේ සිංදු තියෙනවනම් මේ ත්රේඩ් එකේ පොස්ට් කරමු
Last edited:



