Hit wechcha SL words

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    එළකිරි තමයි :P

    ආච්චිට හාල් ගරන්න.
    ආච්චිට හෑන්ඩ් බ්රේක් ගහන්න..
    බේ බුක් පෙදෙස වගේ යකෝ

    ආතල් එක කන් දෙකෙන් බේරෙනවා දොරේ..
    ෆන් එක වැක්කෙරෙනවා..
    ඇඩෙනවා තනි ඇහැට.
    දෙන්නේ කෙටි කෙටි දුවන්න..!
    කිරි අප්පගේ බල්ලෝ නටපි
    අපි ගස් ගල් වගේ මිනිස්සු.
    මචං මගේ නාහේ කහන් නෑ..

    ගංජා නැත්තන් බෑ..

    නංගිට සනීප නෑ.. කොන්ද රිදෙනවා.. :lol:
    අපි කළුද?
    නංගී ඔයා සීසන් ද?
    පිස්සු හොඳ එක.

    මම කැපෙනවා
    මම කට්
    මං වාෂ්ප වෙනවා
    මම එහෙනං 404 වෙනවා
    හක්කේ බුදු රැස් හූ... නයි විස.

    ලොල් කේස් එක බං
    අනේ උඹේ නල්ලමලේ බඩුව
     

    haarshlife

    Member
    Jul 17, 2007
    5,919
    15
    0
    INSIDE ME... !!!
    හරි ෂෝක් බලු වැඩේ...
    ගූ 7යි..බොක 70යි
    තේරුමක් නෑ
    මූණ සුදු වුනාට නංගි සුදුද..
    ලොවෙත් නෑ..ලොවි ගහෙත් නෑ..ගහත් නෑ..ටකෙත් නෑ
     
    • Like
    Reactions: lasa.lasa

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,425
    698
    113
    37
    AREA 51
    ඈඩ්‍රස් මාරු වෙනවා
    පිස්සු වෑදිලා හොද වෙලා ආයෙත් හෑදෙනවා...
     

    lkkanika

    Well-known member
  • Nov 4, 2008
    1,630
    105
    63
    ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ, ගහ මුලත් නෑ..........:shocked: