Hit wechcha SL words

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මල්ල ශිරා , සැත්ති පෝච්චි , ඔන්න ඉන්දියෙනුත් "ආතල් කි බච්චි" "ඉන්ගියේ ජලක් ජලක්"
     

    shanakaplus

    Well-known member
  • Aug 19, 2007
    2,001
    89
    48
    37
    kurunegala
    assa pin kara atha pa** pin kara nataha (dakina pin karala thiyanwa gahana pin karala na)


    mekata gahala pa** rajasanthaka unath kamak na

    dakimath ekthara hikimak
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :shocked: බිබිලි නගින බෙලි කටූ..

    :oo: දෙදරණ දඟර සුළං

    :eek: රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව

    :sorry: රුවලක් නැති මට නැව් ටෝක් කුමටද?
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    :eek: රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව

    මේක මම නම් අහල තියෙන්නෙ මෙන්න මේ විදියට

    ආසියවට වඩා ලොකුයිලු ඉරිසියාව
    :D

    ලොල්
    :lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :angry: හෙළයා උනත් පරයා නම් පහර දෙනු.

    :rolleyes: හබලක්වත් නැති අපට නැව් ටෝක් මොකටද?

    :baffled: පිඹගෙන එන්නේ සිඹගෙන යන්නද?
     
    • Like
    Reactions: 4keven4
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මේක මම නම් අහල තියෙන්නෙ මෙන්න මේ විදියට

    ආසියවට වඩා ලොකුයිලු ඉරිසියාව
    :D

    ලොල්
    :lol:

    11.gif
    :lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ගොඩක් ඒවා නම් ත්‍රීවීල් වල තියෙන ඒවා.

    :( හප්පන්න එපා, අමාරුවෙන් ගත්තේ.

    :dull: සල්ලි තාත්තගෙන්, :rofl: අතහිත බිරිඳගෙන්.