Hit wechcha SL words

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    ආසයි බයයි

    කොහේ ගියත් මම හවසට ගෙදට එනවා මෙයා.

    lol i saw this one written on the back of a three-wheeler
    :D
     
    Last edited:

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    :angry: හෙළයා උනත් පරයා නම් පහර දෙනු.

    :rolleyes: හබලක්වත් නැති අපට නැව් ටෝක් මොකටද?

    :baffled: පිඹගෙන එන්නේ සිඹගෙන යන්නද?

    :( හප්පන්න එපා, අමාරුවෙන් ගත්තේ.

    :dull: සල්ලි තාත්තගෙන්, :rofl: අතහිත බිරිඳගෙන්.

    :lol::lol::lol:
    maxxa.