Hanna ෆිල්ම් එකෙන් ලංකාවට අපහාසයක්,

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Hanna ෆිල්ම් එකෙන් ලංකාවට අපහාසයක්,

    Hanna (2011) ෆිල්ම් එකේ 32වන විනාඩියේ ඇතිවන දෙබසක්...

    හිර ගෙදරින් පැන එන ගැහැණු ළමයාව දකින වෙනත් ගැහැණු ළමයෙක් පවසන දෙබස


    Code:
    Don't you speak English?
    It's not your fault if you can't.
    Emma Ackery couldn't speak English
    until she was eight,
    because she was like, a [B]refugee
    or something from Sri Lanka.[/B]
    
    I found her, She can't speak English.
    She's from Sri Lanka.




    mv5bntazmtg1njy0nf5bml5.jpg



    Code:
    http://www.imdb.com/title/tt0993842/

    මෙන්න FB page එක පුළුවන් අය ටිකක් බැන්නට කමක් නෑ:oo:

    Code:
    http://www.facebook.com/HannaMovie

     
    Last edited:
    • Like
    Reactions: T h u s h

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මොකද්ද බන් ඒ ගොබ්බ කතාව?
    ඔය ෆිල්ම් එක ලංකාව පාදක කරගෙන නිර්මාණය වෙච්ච ෆිල්ම් එකක්ද?
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මොකද්ද බන් ඒ ගොබ්බ කතාව?
    ඔය ෆිල්ම් එක ලංකාව පාදක කරගෙන නිර්මාණය වෙච්ච ෆිල්ම් එකක්ද?

    එහෙම නෑ, මේ දෙබසට විතරක් ලංකාව ගාවලා..
    ජාන වෙනස් කරලා හදපු කෙල්ල්ක්ගේ කථාවක් තියෙන්නේ:baffled:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දැන් මේ ෆිල්ම් එකේ ආර්5 කොපි එක රිලිස් කරලා තියෙන්නේ..
    මම අද බාගත්තා ඔෆිස් එකේ ඉද්දි..
    ඒත් ෆිල්ම් එක බැලුවේ නෑ තවම
    මචන් උඹ කියපු හින්දා ඒ සීන් එක බැලුවා කතාව ඇත්ත නෙන්නම්..
    32: 19 මේ සිදුවිම සිදු වෙන්නේ..
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සුද්දොන්ට ඉතින් ලංකාව කිව්වහම මතක් වෙන්නේ සරණාගතයොයි, යුද්දෙයි විතරයි. ලංකාව ගැන ලෝකයේ බොහෝ දෙනෙක් දන්නේ ඔය ටික විතරයි. එක අතකට මේ ෆිල්ම් එකේ මෙහෙම තියෙන එකේ පුදුමයක් නෙවෙයි