Hanna ෆිල්ම් එකෙන් ලංකාවට අපහාසයක්,

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    දැං ඔතනින් වෙච්ච අපහාසෙ පොඩ්ඩක් පැහැදිලි කලා නං..

    machan it's unclear seriously without watching the movie.
    But as according to migara if they implicate sri lanka only for that sort of a dialogue. Well,....
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    මම මේ බයේ ඉන්නේ FB එකට වැඩේ සෙට් වෙයි කියලා, බැනපු එක නම් remove කරලා.
    මාවත් remove වෙයිද:eek:

    අපිනම් තාම බැන්නේ නැහැ...උඹට මොකද වෙන්නේ කියලා බලලා කමෙන්ට් කරන්නම්....:rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉංග්‍රීසි තේරෙනවානේ,:P
    කියවලා බලන්න, අනිත් අයට නම් පේනවා
    ලංකාවෙන 1983 ඉඳන් 2009 වෙනකං "සරනාගත" හැටියට ඉන්ග්‍රීසි බැරි විශාල ප්‍රමාණයක් පිට වුනා. ඒක අපි ඔක්කොම දන්න කරුණක්. ඒකෙන් කීදෙනෙක් සැබෑ සරණාගතයොද නැද්ද කියන එක වෙනම ප්‍රශ්ණයක්. නමුත් ඒ පිරිස් වෙන රට වල ඉන්නෙ "සරණාගත" හැටියට. අමතක කරන්න එපා සරණාගත හැටියට කොටින්ගෙන් බේරෙන්න ගිය කත්තියත් ඔය අතර ඉන්නවා.
    ඒ හින්දා ලංකාවෙන් සරණාගත හැටියට වෙන රටක කෙනෙක් හිටියා කියන එකෙන් අපහාසයක් වෙන්නෙ නෑ. ලංකාවෙ ඉන්ග්‍රීසි දන්නෙ නැති පිරිස් ඕනෙ තරං ඉන්නවා. එතනින් කොහොමත් අපහාසයක් වෙන්නෙ නෑ.
    ඔය චිත්‍රපටයෙ කොහෙවත් කියන්වාද කාගෙන් බේරෙන්නෙද ඔය සරනාගත හැටියට ඇවිල්ලා හිටියේ කියලා ? ලංකාවෙ මොන ජාතියකටවත් ඒකෙ ඇගිල්ලක් දික් කරලා තියෙනවාද ඔය තත්පර කීපයක තියෙන දෙබසෙන් ?
    සුලු දේකටනෙ උඹලා මැරෙන්න හදන්නෙ.

    දැං ඉතින් කට්ටිය ලොක්කො වගේ රෙප් කපපං. :P
     
    • Like
    Reactions: Rovin and ac2000