Hanna ෆිල්ම් එකෙන් ලංකාවට අපහාසයක්,

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ලංකාව නියෝජනය කරන රාජ්‍ය තාන්ත්‍රිකයෝ නිදි වදිනවා............මොකද ඒ වගේ මෙහෙවරකට යවන්න ඕන නියම රාජ්‍ය තාන්ත්‍රිකයන්ව.......හරක් හැත්ත නෙවෙයි.........ඒකට නම් කෙළින්ම මේ රජය වගකියන්න ඕන. කොටි ප්‍රචාරක යාන්ත්‍රණය මේ තරම් බලසම්පන්න වෙන්නත්, අපේ මාතෘ භූමියට විදේශ වලදී අපහාස කරන එක ඉහල යන්නත් එක හේතුවක් ඒක. අනික ඉතින් අපේ රටට මොන ** කතා කිව්වත් ඒව සාධුනාද දීල අනුමත කරන ****** ******* ******** ****ගේ පුතාල ටිකක් අපේ රටේ ඉන්න එක. එහෙම එවුන් ජාත්‍යන්තරයට ගිහිල් කියන දේවල් දැක්කහම පිටරටවල ඉන්න මිනිස්සු හිතන්නේ ලංකාවට ගිහින් පන්සලක මල් ආසනයක් උඩ, නැතිනම් පල්ලියක අල්තාරයක් උඩ රීල උනත් එන්න පුළූවන් කියලා!!!!!!:growl::growl:

    ඔව්, මචන් කතා කරලා වැඩක් නෑ..
    ඒ අයගෙන් මේ වගේ ප්‍රශ්නයක් ප්‍රශ්න කලාම කියන්නේ අපි හඩක් නගන්න ගියාම මේ රටේ ආර්ථිකයට බලපායි.. ඒ වගේම මේ රටේ සංචාරක කර්මාන්තයට කිසියම් බලපෑමක් වෙයි කියන මතයෙන් ඉන්න හින්දා ඒ වගේ ප්‍රශ්න වලදි නිහඩ ප්‍රතිපත්තියක් දරණ එකයි කරන්නේ...
    ඒ වගේ මතයක ඉන්නවා කියන්නේ මේ රටට කොයි තරම් තර්ජන මඩ ප්‍රහාර එල්ල වුනත් ඒවා නොදැක්ක ගානට ඉන්න වෙනවා කියන එක නේ අදහස..
    ඇත්තට ම මේවාට කවදා හරි හමන් පියවරක් ගනි ද කියලා හිතා ගන්නත් අමාරුයි..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    කීප දෙනෙක් ඉන්නවා සක්‍රීයව ක්‍රියා කරන. ඒ වගේ කට්ටියව තානාපතිලා හැටියට පත් කරලා යවන්න ඕනෙ. ඒකයි වෙන්න ඕනෙ.
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඵල ඇති රුකටළු ගල් වදින්නේ...............
    කවුරු මොනවා කියුවත් දේශපාලනික වශයෙන් උං ලංකාවත් එක්ක තරහයි...........
    හරි ජාතියක් ජන්මයක් ඇති මිනිස්සු ඔහොම කරනවද..........!!!!
    ගෝටු හෙල්.................
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ගොඩක් රට වල ඉන්න අපේ තානාපතිලව දකින්න වත් නෑ. අපේ එකෙකුට ගිහින් හම්බෙන්නවත් බෑ. කාර්යාලයෙ වැඩ කරන අනිත් උනුත් එහෙමයි.
    රටවල් කීපයක විතරයි හොද තානාපතිලයි කාර්යාලයි තියෙන්නෙ.
    ekanam aththa kuwait gana kiyanawanm inna kena melo wadak naha lankawata ona vidiyata neme eya wada karanne kuwatinta ona vidiyata :P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කීප දෙනෙක් ඉන්නවා සක්‍රීයව ක්‍රියා කරන. ඒ වගේ කට්ටියව තානාපතිලා හැටියට පත් කරලා යවන්න ඕනෙ. ඒකයි වෙන්න ඕනෙ.

    ඔව්, ඒත් ඒ අය ගේ කැමැත්තෙන් මේ වගේ රාජකාරියක්..
    ගන්නට තරම් කොයි කවුරුත් ඒ තරම් කැමැත්තක් දක්වන්නේ නැති එකයි මෙතන තියෙන ප්‍රශ්නේ..
    කොහොම වුනත් ඒ වගේ වෙනස් විමක් වුන දාටයි අපේ මිනිසුන්ට හඩක් ඇතිව හැම දෙයක් ගැනම ප්‍රශ්න කරන්න පුලුවන් කම ලැබෙන්නේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඵල ඇති රුකටළු ගල් වදින්නේ...............
    කවුරු මොනවා කියුවත් දේශපාලනික වශයෙන් උං ලංකාවත් එක්ක තරහයි...........
    හරි ජාතියක් ජන්මයක් ඇති මිනිස්සු ඔහොම කරනවද..........!!!!
    ගෝටු හෙල්.................

    කතා කරලා වැඩක් නෑ යාලුවා..
    දකින්න ඕනේ නැති දේවල් දකින්නයි..
    කතා කරන්න ඕනේ නැති දේවල් කතා කරන්න යි.. මේ ප්‍රධානීන් ඉන්නේ..
    අවශ්‍ය වේලාවට මොනවගේ තිරණයක් ගන්න ඕනේ ද කියලා හිතා ගන්න බැරි මානසිකත්වයක් තමයි ඒ අයට තියෙන්නේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ekanam aththa kuwait gana kiyanawanm inna kena melo wadak naha lankawata ona vidiyata neme eya wada karanne kuwatinta ona vidiyata :P

    මිනිහා දන්නවා එහෙම කලා නම් තමයි මිනිහාගේ
    දරු පවුලට හොද ජිවිතයක් ගත කරන්න පුලුවන් කම ලැබෙන්නේ කියලා..
    ඒ එකෙකුට වත් ලංකාව ගැන කැක්කුමක් නෑ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මිනිහා දන්නවා එහෙම කලා නම් තමයි මිනිහාගේ
    දරු පවුලට හොද ජිවිතයක් ගත කරන්න පුලුවන් කම ලැබෙන්නේ කියලා..
    ඒ එකෙකුට වත් ලංකාව ගැන කැක්කුමක් නෑ..
    ekanam aththa mun dinarwalata ona deyak karyi hamba wena arkku kota ekath vikunala salli ganna un mehe inne passe matu unama podi sewakayek pita dala beruna
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ekanam aththa mun dinarwalata ona deyak karyi hamba wena arkku kota ekath vikunala salli ganna un mehe inne passe matu unama podi sewakayek pita dala beruna

    මේ වගේ එවුන්ට උල තියලාත් මදි ..
    රටේ ජනතාවගේ සුවදුක් කෙසේ වෙතත් වුන්ගේ බඩ කටවල් පුරවාගෙන සැප
    සම්පත් ඕනෑවට වඩා වුන් බුක්ති විදිනවා...
    බුක්ති විදින එක හරි අපි වැරදි කියන්නේ නෑ.. ඒත් අපේ අහිංසක මිනිසුන් ගැනත් හිතලා බැලුවාම මුන්ගෙන් මොකක් ද අඩු වෙන්නේ...
    අන්න එකයි දුක..
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ok i watched it nothing wrong with that

    @ 32 minutes

    girl 1 to girl 2:

    hey ...hello don't you speak english ? its not your fault if you can't

    MIA couldn't speak english until she was 8 because she was like a refugee or something from Sri Lanka now she's a pop star, in America too
    So don't worry if you can't speak english yet

    girl 3 to girl 1: who's she ?

    girl 1 to girl 3: I found her she can't speak english she's from Sri Lanka

    girl 2 to girl 1: I'm from Germany

    girl 1 : Oh !

    comment dan na kalin hodata hoyala balala dan na :dull:

    this is a movie so its not factual

    MIA's is not a refugee, MIA was born in Hounslow (1975) she's British

    she's also Sri Lankan (parents Sri Lankan)
     
    Last edited:
    • Like
    Reactions: sadun52

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ok i watched it nothing wrong with that

    @ 32 minutes

    girl 1 to girl 2:

    hey ...hello don't you speak english ? its not your fault if you can't

    MIA couldn't speak english until she was 8 because she was like a refugee or something from Sri Lanka now she's a pop star, in America too
    So don't worry if you can't speak english yet

    girl 3 to girl 1: who's she ?

    girl 1 to girl 3: I found her she can't speak english she's from Sri Lanka

    girl 2 to girl 1: I'm from Germany

    girl 1 : Oh !

    comment dan na kalin hodata hoyala balala dan na :dull:

    this is a movie so its not factual

    MIA's is not a refugee, MIA was born in Hounslow (1975) she's British

    she's also Sri Lankan (parents Sri Lankan)

    :dull:
    oh....
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ආයෙත් අහලා..
    මේ වේලාවේ තමයි අපිට දුක හිතෙන්නේ..
    ඔසාමා කියන ත්‍රස්තවාදියා මේ ලොකෙන් තුරන් වුනේ අපරාදේ කියලා.
    මිනිහා විතරයි ඇමරිකන් කාරයොත් එක්ක කිසිම බයක් නැතිව ගේමකට හිටිය එකම පොර..

    :lol:ලොල්.ඉන්න කම් කව් රුත් අගයක් නෑ...:no::no:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ලංකාවෙන 1983 ඉඳන් 2009 වෙනකං "සරනාගත" හැටියට ඉන්ග්‍රීසි බැරි විශාල ප්‍රමාණයක් පිට වුනා. ඒක අපි ඔක්කොම දන්න කරුණක්. ඒකෙන් කීදෙනෙක් සැබෑ සරණාගතයොද නැද්ද කියන එක වෙනම ප්‍රශ්ණයක්. නමුත් ඒ පිරිස් වෙන රට වල ඉන්නෙ "සරණාගත" හැටියට. අමතක කරන්න එපා සරණාගත හැටියට කොටින්ගෙන් බේරෙන්න ගිය කත්තියත් ඔය අතර ඉන්නවා.
    ඒ හින්දා ලංකාවෙන් සරණාගත හැටියට වෙන රටක කෙනෙක් හිටියා කියන එකෙන් අපහාසයක් වෙන්නෙ නෑ. ලංකාවෙ ඉන්ග්‍රීසි දන්නෙ නැති පිරිස් ඕනෙ තරං ඉන්නවා. එතනින් කොහොමත් අපහාසයක් වෙන්නෙ නෑ.
    ඔය චිත්‍රපටයෙ කොහෙවත් කියන්වාද කාගෙන් බේරෙන්නෙද ඔය සරනාගත හැටියට ඇවිල්ලා හිටියේ කියලා ? ලංකාවෙ මොන ජාතියකටවත් ඒකෙ ඇගිල්ලක් දික් කරලා තියෙනවාද ඔය තත්පර කීපයක තියෙන දෙබසෙන් ?
    සුලු දේකටනෙ උඹලා මැරෙන්න හදන්නෙ.

    දැං ඉතින් කට්ටිය ලොක්කො වගේ රෙප් කපපං. :P

    දැනට රෙප් කීයක් කැපිලද ?..:lol::lol::lol:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    උඹට විතරක් නෙවෙයි මචන් මටත් ඇවිල්ලා තියෙනවා..
    උන්ට කරන්න පුලුවන් එච්චරයි නේ..
    :baffled::P

    reputation_neg.gif
    Hanna ෆිල්ම් එකෙන්... 06-06-2011 10:26 PM pala konakapaalaya yanna

    ඔව් ඔව් රෙප් එකක් කපලා ඉතන්නෙ ලොකු දෙයක් කරා කියලා..:lol::lol::lol:සම හරක්:P ව හදන්න බෑ..:no::no:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ok i watched it nothing wrong with that

    @ 32 minutes

    girl 1 to girl 2:

    hey ...hello don't you speak english ? its not your fault if you can't

    MIA couldn't speak english until she was 8 because she was like a refugee or something from Sri Lanka now she's a pop star, in America too
    So don't worry if you can't speak english yet

    Try to clearly understand the bolt line , Srilankan = Refugee
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙම නෑ, මේ දෙබසට විතරක් ලංකාව ගාවලා..
    ජාන වෙනස් කරලා හදපු කෙල්ල්ක්ගේ කථාවක් තියෙන්නේ:baffled:

    හදපු එකාගෙත් ජාන වෙනස් වෙලා වගේ :baffled: :angry:අවලම් යක්කු වෙන දෙයක් කියන්න තිබ්බෙම නැද්ද දන්නේ නෑ... :frown:
     
    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    Hanna (2011) ෆිල්ම් එකේ 32වන විනාඩියේ ඇතිවන දෙබසක්...

    හිර ගෙදරින් පැන එන ගැහැණු ළමයාව දකින වෙනත් ගැහැණු ළමයෙක් පවසන දෙබස

    Code:
    Don't you speak English?
    It's not your fault if you can't.
    Emma Ackery couldn't speak English
    until she was eight,
    because she was like, a [B]refugee
    or something from Sri Lanka.[/B]
    
    I found her, She can't speak English.
    She's from Sri Lanka.

    mv5bntazmtg1njy0nf5bml5.jpg

    Code:
    http://www.imdb.com/title/tt0993842/

    මෙන්න FB page එක පුළුවන් අය ටිකක් බැන්නට කමක් නෑ:oo:

    Code:
    http://www.facebook.com/HannaMovie

    දෙමළ සහ හින්දි චිත්‍රපටි වල අම්බානකට ලන්කාවට බනිනව .... මොකුත් කරන්නැ
    සුද්දෙක් පොඩ්ඩක් වැරදිල මොනවහරි කිව්වම රෙද්ද් උස්සන් දඟලනව