Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 1)

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගේ ත්‍රෙඩ්ස් සර්ච් කරහන් :rofl:
    පලවෙනි පේජ් එකේ හොයාගන්න පුලුවන් වෙයි
    ඉංග්‍රීසි සින්හල ශබ්ද කෝශයක් කලේ :P

    :eek:

    ඉංග්‍රීසි????
    සොරි, තැන්ක් යූ විතරලු තියෙන්නේ.
    ඒ දෙක විතරයි දන්නේ. :P:lol:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    අපි....
    ඔව්, අපි ප්‍රොජෙක්ට් කරන දවස් වලත් නිකන් ඉන්න ඩයල් එකක් group එකට ගන්නවා. :P ඌ තමයි කඩේ යන වැඩ වගේ දේවල් කරන්නේ. ඒවටත් එකෙක් ඉන්න එපැයි. :rofl:

    කෝච්චියි, WM එකට ගාව ගන්න එපා. ඊට පස්සේ මේ ත්‍රෙඩ් එක කෝච්චි වෙයි හරිය?

    යකෝ මමයි ප්‍රොජෙක්ට් මැනේජර් :cool:
    ආව මෙතන :frown: :growl:
    හෙ හී හී... අඩෝ අපි අලුතෙන්ම එක්ස්පීරිය එක්ස් 10 එකක් ගත්තා ටෙස්ට් කොරන්ඩ :rofl::rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මගේ ත්‍රෙඩ්ස් සර්ච් කරහන් :rofl:
    පලවෙනි පේජ් එකේ හොයාගන්න පුලුවන් වෙයි
    ඉංග්‍රීසි සින්හල ශබ්ද කෝශයක් කලේ :P
    හා :lol: කැම්සස් එකේද මොකටද කරේ?
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    යකෝ මමයි ප්‍රොජෙක්ට් මැනේජර් :cool:
    ආව මෙතන :frown: :growl:
    හෙ හී හී... අඩෝ අපි අලුතෙන්ම එක්ස්පීරිය එක්ස් 10 එකක් ගත්තා ටෙස්ට් කොරන්ඩ :rofl::rofl:
    ඔප්පු කරපන් :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යකෝ මමයි ප්‍රොජෙක්ට් මැනේජර් :cool:
    ආව මෙතන :frown: :growl:
    හෙ හී හී... අඩෝ අපි අලුතෙන්ම එක්ස්පීරිය එක්ස් 10 එකක් ගත්තා ටෙස්ට් කොරන්ඩ :rofl::rofl:

    මැනීජර්...... ලොල්. :lol::lol::lol:
    ඒ කියන්නේ අනිත් සැට් එක බොටත් වඩා පහල. :rofl::rofl::rofl:
    අරං තියන phn එකෙං හිතා ගන්න පුළුවන් සැට් එකේ හැටි. බල්ල්ලොන්ට ගහන්න හොඳයි.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අහමුකෝ බලන්ට
    රුහුණට දාපු කෝච්චිය මොකද්ද? මොක උනත් පට්ට භාන්ඩෙ :D
    කෙලගෙන එනව යනව , ගැස්සිලි හැප්පිලි නෑ වැඩිය :D
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn

    මැනීජර්...... ලොල්. :lol::lol::lol:
    ඒ කියන්නේ අනිත් සැට් එක බොටත් වඩා පහල. :rofl::rofl::rofl:
    අරං තියන phn එකෙං හිතා ගන්න පුළුවන් සැට් එකේ හැටි. බල්ල්ලොන්ට ගහන්න හොඳයි.

    හරි හරි තේ කොල කාරය
    කට පියන් හිටහන් :frown: :growl::growl:
    බොට ඒ වගේ වැඩක් වත් කරන්න පුලුවන්ද :lol:
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area

    මැනීජර්...... ලොල්. :lol::lol::lol:
    ඒ කියන්නේ අනිත් සැට් එක බොටත් වඩා පහල. :rofl::rofl::rofl:
    අරං තියන phn එකෙං හිතා ගන්න පුළුවන් සැට් එකේ හැටි. බල්ල්ලොන්ට ගහන්න හොඳයි.

    :shocked::lol::lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ගෙදර ගියාම ඔක්කොම ඩොක්ස් ටික එවන්නම් :dull:
    මගේ මීඩියාෆයර් එකේ බඩු තියෙනව :dull:
    බට් ඔෆිස් එකෙ බ්ලොක් :baffled:
    :) එවපන් :D සිරාවට