මගේ ත්රෙඩ්ස් සර්ච් කරහන්
පලවෙනි පේජ් එකේ හොයාගන්න පුලුවන් වෙයි
ඉංග්රීසි සින්හල ශබ්ද කෝශයක් කලේ![]()

ඉංග්රීසි????
සොරි, තැන්ක් යූ විතරලු තියෙන්නේ.
ඒ දෙක විතරයි දන්නේ.


මගේ ත්රෙඩ්ස් සර්ච් කරහන්
පලවෙනි පේජ් එකේ හොයාගන්න පුලුවන් වෙයි
ඉංග්රීසි සින්හල ශබ්ද කෝශයක් කලේ![]()



අපි....
ඔව්, අපි ප්රොජෙක්ට් කරන දවස් වලත් නිකන් ඉන්න ඩයල් එකක් group එකට ගන්නවා.ඌ තමයි කඩේ යන වැඩ වගේ දේවල් කරන්නේ. ඒවටත් එකෙක් ඉන්න එපැයි.
කෝච්චියි, WM එකට ගාව ගන්න එපා. ඊට පස්සේ මේ ත්රෙඩ් එක කෝච්චි වෙයි හරිය?




හාමගේ ත්රෙඩ්ස් සර්ච් කරහන්
පලවෙනි පේජ් එකේ හොයාගන්න පුලුවන් වෙයි
ඉංග්රීසි සින්හල ශබ්ද කෝශයක් කලේ![]()
කැම්සස් එකේද මොකටද කරේ?
ඉංග්රීසි????
සොරි, තැන්ක් යූ විතරලු තියෙන්නේ.
ඒ දෙක විතරයි දන්නේ.![]()

ඉංග්රීසි????
සොරි, තැන්ක් යූ විතරලු තියෙන්නේ.
ඒ දෙක විතරයි දන්නේ.![]()




ඔප්පු කරපන්යකෝ මමයි ප්රොජෙක්ට් මැනේජර්
ආව මෙතන![]()
හෙ හී හී... අඩෝ අපි අලුතෙන්ම එක්ස්පීරිය එක්ස් 10 එකක් ගත්තා ටෙස්ට් කොරන්ඩ![]()

යකෝ මමයි ප්රොජෙක්ට් මැනේජර්
ආව මෙතන![]()
හෙ හී හී... අඩෝ අපි අලුතෙන්ම එක්ස්පීරිය එක්ස් 10 එකක් ගත්තා ටෙස්ට් කොරන්ඩ![]()






රුහුණට දාපු කෝච්චිය මොකද්ද? මොක උනත් පට්ට භාන්ඩෙඅහමුකෝ බලන්ට

මැනීජර්...... ලොල්.
ඒ කියන්නේ අනිත් සැට් එක බොටත් වඩා පහල.
අරං තියන phn එකෙං හිතා ගන්න පුළුවන් සැට් එකේ හැටි. බල්ල්ලොන්ට ගහන්න හොඳයි.



මැනීජර්...... ලොල්.
ඒ කියන්නේ අනිත් සැට් එක බොටත් වඩා පහල.
අරං තියන phn එකෙං හිතා ගන්න පුළුවන් සැට් එකේ හැටි. බල්ල්ලොන්ට ගහන්න හොඳයි.



ඔප්පු කරපන්![]()



ගෙදර ගියාම ඔක්කොම ඩොක්ස් ටික එවන්නම්
මගේ මීඩියාෆයර් එකේ බඩු තියෙනව
බට් ඔෆිස් එකෙ බ්ලොක්![]()
එවපන්
සිරාවටටෙල් මී අ එක්සැක්ට් කෝච්චියක් ,දෙන් අයිල් ටෙල් යූඅයි වෝන්ට් එක්සැක්ට් නම්බර්![]()