Create ElaKiri Poson Logo

Status
Not open for further replies.

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    attachment.php

    :D :D
     

    Attachments

    • POSON.jpg
      POSON.jpg
      34.4 KB · Views: 263
    • Like
    Reactions: Gouken

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    good move ! nettma uma hadala gama kanawa ! :lol: :lol:
    thumbs up

    මොනවද බං කියන්නේ හරියට ටයිප් කරපංකෝ පැහැදිලි නෑ..

    මට මතක විදියට උඹ වෙන්න ඕනේ මේ පාර ලෝගෝ එකට විකාර කියෝපු පිස්සු වාත කේස් එක.. :nerd:

    අව්ලක් නෑ.. හැමදාම ඔහොමයි :lol: ලෝගෝ එක අල්ලන් කියවන්න මොකෙක් හරි එනවා :rofl:

    නරකද වෙනසකටත් එක්ක මේ පාර රෙදි හෝදන එක පැත්තකට දාල Logo එකක් හැදුවොත් හැමෝටම ආදර්ශමත් වෙන විදියට :P :eek:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ow .. eka thama baluve :)
    kattiya godak interest vage vadeta
    podak busy vage mee davastike :)
    balamu .. free time ekak ava gaman .. try ekak denava :)
    එල එල :D ශේප් එකේ ටයිම් එක අරගෙන හදන්න පුළුවන්. තව සතියක් විතර කල් තියෙනවනේ.. :D
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,625
    113
    127.0.0.1:8080/Kandy
    ආරම්භය හොඳයි මචෝ. පොඩි අවුලක් තියෙනවා. එක තමයි




    white background එකේදී මචෝ logo එකේ edge එක නොපෙනෙන්න සුදු පාටට logo එකෙත් තියෙන්න ඕනේ.. ඔකේ ඔයාට තව පොඩි වෙනසක් තමයි කරන්න තියෙන්නේ ඒ අඩුව පිරෙන්න :D


    e wagema hodanedda graphics kagewath ewwa ganna epa kiyana eka? site ekak hetiyata.. case enna puluwan copyrights walin
     
    Status
    Not open for further replies.