Create ElaKiri Poson Logo

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    11.gif

    9.gif
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එල..බලමු වෙලාව තියෙන විදියට පුළුවන් උනොත් හදන්නම් :)
    කවදට කලින්ද දෙන්න ඕන කිව්වනම් හරි ;)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    එල..බලමු වෙලාව තියෙන විදියට පුළුවන් උනොත් හදන්නම් :)
    කවදට කලින්ද දෙන්න ඕන කිව්වනම් හරි ;)
    13 වෙනිදට කලින් දාන්න මචං, 13 වෙනිදට දුන්නත් ඇති. :D
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Oki then I'm give start to this :p

    iNlJ8.jpg


    iddWDU.jpg
    ආරම්භය හොඳයි මචෝ. පොඩි අවුලක් තියෙනවා. එක තමයි
    දැනගත යුතු තව එක දෙයක්: ElaKiri Logo එකේ භාවිත කරලා තියෙන අපේ font එක තමයි Trebuchet MS (Bold). මේක windows වල තියෙන font එකක් ඒ නිසා අනිවාරෙන් මේ කියපු font එක පාවිච්චි කල යුතුයි.

    3. logo එක අනිවාරයෙන්ම එහි වටේ සුදු පාටින් යුක්ත වන්න අත්‍යවශයි. එසේ නැතිව වටේ border එකක් තියෙන විදිහට හදන්න එපා. මේ කියන දෙය අනිවාර්යයි.

    (උදාහරණයක් විදියට දැන් දාල තියෙන වෙසක් ලෝගෝ එක බලන්න. එය වටේ සුදු පාටින් ඇති නිසා white background එකට match වෙලා තියෙන අන්දම)

    white background එකේදී මචෝ logo එකේ edge එක නොපෙනෙන්න සුදු පාටට logo එකෙත් තියෙන්න ඕනේ.. ඔකේ ඔයාට තව පොඩි වෙනසක් තමයි කරන්න තියෙන්නේ ඒ අඩුව පිරෙන්න :D
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ආරම්භය හොඳයි මචෝ. පොඩි අවුලක් තියෙනවා. එක තමයි




    white background එකේදී මචෝ logo එකේ edge එක නොපෙනෙන්න සුදු පාටට logo එකෙත් තියෙන්න ඕනේ.. ඔකේ ඔයාට තව පොඩි වෙනසක් තමයි කරන්න තියෙන්නේ ඒ අඩුව පිරෙන්න :D

    ah me kiyala thiyanne :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මරු. මේක දිගටම කරගෙන යන්න හැම විශේෂ අවස්ථාවකදීම.
    වැඩකාරයෝ වැඩට බැස්සා නම්.
     
    Status
    Not open for further replies.