Create ElaKiri Poson Logo

Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ඔන්න අපේ community එකේ සෙට් එකට අපේ එලකිරිය වෙනුවෙන් එළකිරි Logo එක නිර්මාණය කරන්න අවස්ථාවක් ගැන තමයි මම මේ කියන්න යන්නේ :D


    හරි එහෙනම් වැඩි කථා නැතිව මම කෙලින්ම කතාව කියන්නම් :D

    වැඩේ මෙන්න මේකයි
    :D අපේ සෙට් එක ඉන්නවනේ හොඳ graphic වැඩර්ලා. අන්න ඒ අයට තමයි මේ ත්‍රෙඩ් එක ;) ඒ කියන්නේ එළකිරි community එකේ ඉන්න Photoshop, Illustrator වැඩර් ලට තමා මේක.

    පොසොන් උත්සවේ ළඟම එනවා. අද සිට සතියක පමණ කාලයක් තමයි තව ඉතිරි වෙලා තියෙන්නේ
    :yes: නමුත් ඉතින් logo එක හදන එකනම් මම දන්නවා කජ්ජක් නෙමෙයි කියල කට්ටියට එක දවසෙන් උනත්. :yes: ප්‍රශ්නයක් නෑ.. එක් අයෙක්ට උපරිම logos 2ක් හැදුවහැකියි කැමතිනම් :yes: :D

    ඇත්තටම මෙතන තරගයක් නෑ
    ;) අපි තෝරනවා logos වලින් ලස්සනම එක :D ඊටපස්සේ අපි මේ පොසොන් වලට ඒ ලෝගෝ එක තමයි දාන්නේ :D

    ඉතින් ඔයාලට පුළුවන් දන්නා කියන වැඩ ඔක්කොම දාල හදන්න logo එක, ඒත් අපිට logo එකේ තිබිය යුතු පුංචි දේවල් ටිකක් තියෙනවා. (ඒ කියන්නේ කොන්දේසි කිව්වොත් වරදක් නෑ) ඒ විදිහේ logos පමණයි අපිට දාන්න පුළුවන්
    :yes:

    මෙන්න එහෙනම් විස්තර ටික.
    :D අපැහැදිලි නැතිව ඇති කියල හිතනවා, අපැහැදිලි නම් අහන්න ;)

    1. Size:
    300px × 57px විශාල ප්‍රමාණයේ විය යුතුයි.

    2. logo එක JPEG ආකාරයට save කල එකක් විය යුතුයි (එසේ නැතිනම් PSD file එකක් උනත් කමක් නෑ.) PNG ආකාරයේ logos එවන්න එපා අපිට PNG images භාවිත කිරීමට බැරි නිසා.

    3. logo එක අනිවාරයෙන්ම එහි වටේ සුදු පාටින් යුක්ත වන්න අත්‍යවශයි. එසේ නැතිව වටේ border එකක් තියෙන විදිහට හදන්න එපා. මේ කියන දෙය අනිවාර්යයි. :yes:

    (උදාහරණයක් විදියට දැන් දාල තියෙන වෙසක් ලෝගෝ එක බලන්න. එය වටේ සුදු පාටින් ඇති නිසා white background එකට match වෙලා තියෙන අන්දම)

    4. logo එකේ අකුරු වෙනුවට වෙන වෙන දේවල් එකතු කරන්න පුළුවන් උනත් ElaKiri.com නම හඳුනාගත හැකි ආකාරයෙන් තිබිය යුතුමයි. ඒ කියන්නේ ලෝගෝ එක ටිකක් simple උනා නම් හොඳයි කියන එක. ඒත් ඔයාලට එක තේරෙනවා ඇතිනේ. අව්ලක් වෙන් නැති විදියට හදමු ;)

    දැනගත යුතු තව එක දෙයක්: ElaKiri Logo එකේ භාවිත කරලා තියෙන අපේ font එක තමයි Trebuchet MS (Bold). මේක windows වල තියෙන font එකක් :yes: ඒ නිසා අනිවාරෙන් මේ කියපු font එක පාවිච්චි කල යුතුයි. :yes:

    හරිම simple නේ? ඔන්න ඔය කියන කරුණු හතර මතක තියන්.. ඒ විදියට තමයි වැඩේ යන්න තියෙන්නේ ;) :D.

    මේ ලින්ක් ඒකෙන පුළුවන් ඔයාලට අවශ්‍ය නම් Original ElaKiri Logo එක Download කරගන්න. file එක (High Resolution) ලොකුවට තියෙනවා ඕන විදියට Size කරගන්න පුළුවන් Quality ලොස්ට් නොවෙන්න ;)
    http://www.mediafire.com/?5whzwsmroi4fm41


    එහෙනම් වැඩ පටන් ගමුද? :P

    (අපේ කට්ටයට ඔන්න තමන්ගේ දකිෂතාවය පෙන්නන්නත් හොඳ chance එකක් ගැහැණු පිරිමි බේදයක් නෑ :P තරහ මරහ කැපිලි කෙටිලි පෞද්ගලික ප්‍රශ්න මොකුත් මේකේ ඇදල අරං වලි දාගන්න එහෙම ඕනේ නෑ.. හිහි.. එහෙනම් වැඩේ දෙමු ලස්සනට :D සමහරු ගිය වතාවේදී දැන් තියෙන ලෝගෝ එකට කොක්කක් අද්දනේ :P අරකයි මේකයි කියලා. මේකෙදි කිසි කෙනෙක් කාගෙවත් logo එකකට කොකු අදින එකක් නෑ කියල හිතනවා.. කරන්නේ හොඳ වැඩක් නිසා කිසි කෙනෙකුට ඒවගේ කථා කරන්න උවමනාවක් වෙන එකකුත් නෑ. ඉතින් බලමු එහෙනම් කාගේ එක සෙට් වෙයිද කියල ;) gfx නොදන්නා අය මේක බලල රිප්ලයි එකක් දාල බම්ප් එකක් දීල යන්න අමතක කරන්නෙපා :D ත්‍රෙඩ් එක උඩ තියාගන්න අනික් අයට මේ පණිවිඩේ යන්න help එකක් දෙන්න :D )

    Logo එක හදලා මේ ත්‍රෙඩ් එකේ පොස්ට් කරන්න :D 13 වෙනිදට කලින් දාන්න, 13 වෙනිදට දැම්මත් ඇති :D


    Edit:
    වැඩේ ඉවරයි ඔන්න.. මෙන්න තියෙනවා අන්තිම තෝරාගැනීම :D.
    http://www.elakiri.com/forum/showpost.php?p=10391052&postcount=249
     
    Last edited:

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අපේ graphic වැඩ කරුවන් ට වැඩ පෙන්නන්න නියම චාන්ස් එකක්
    එහෙනම් කට්ටිය වැඩ පටාන් ගමු :P
     
    Last edited:

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    එලකිරි වැඩක්..
    11.gif
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    හදලා මක්කෙයි කරන්න ඔනා. ඩෙස්ක්ටොප් එකේ සේව් කරන්නද??
     
    Status
    Not open for further replies.