සනත් යළිත්

Oct 27, 2010
1,996
200
0
Colombo 7
sanath-jayasuriya_1008876c.jpg

ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ සුපිරිතම ප්‍රහාරක පිතිකරු සනත් ජයසූරිය දැන් පැවැත්වෙන එංගලන්ත ක්‍රිකට් සංචාරයට එක්වීමට නියමිතව ඇතැයි වාර්තාවේ. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස සනත් ජයසූරිය එංගලන්ත සංචාරයට එක්කර ගැනීම පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව සාකච්ඡා කොට ඇත. මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ඩී. එස්. ද සිල්වා මහතාගෙන් අප කළ විමසීමකදී පැවසුවේ ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ප්‍රකාශ කිරීමට නියමිත බවය.

ආරම්භක පිතිකරු උපුල් තරංගට තහනම් උත්තේජන චෝදනාවක් එල්ල වී ඇති හෙයින් එංගලන්තය සමග එක්දින තරගාවලියට ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිතව ඇත. සනත් ජයසූරිය මේ දිනවල පුහුණුවීම්වල යෙදෙමින් සිටී. “ක්‍රිකට් තේරීම් කමිටු මගේ සේවය ඉල්ලා සිටින ඕනෑම මොහොතක සියයට සියයක්ම දීමට සූදානම් මම හැමදාම රට වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දුන්නා.

අවස්ථාවක් ලැබුණොත් රට දිනවන එක මගේ බලාපොරොත්තුවයි” සනත් ජයසූරිය ඊයේ අප කළ විමසීමකදී පැවැසීය. සනත් එක්දින තරග 444 කදී ලකුණු 13428 ක් ලබා සිටින අතර එයට ශතක 28ක් හා අර්ධ ශතක 68ක් ඇතුළත්ව ඇත. ශ්‍රී ලංකා - එංගලන්ත පළමු එක්දින කි‍්‍රකට් තරගය මේ මස 28 වැනිදා පැවැත්වේ.
 
Oct 27, 2010
1,996
200
0
Colombo 7
Kumara+Sangakkara+and+Mahela+Jayawardena.png

රට ගැන හිතන්නේ නැතුව සල්ලි වලට IPL ගහපු අය නිසා අපි එකක් පැරදුන ඊයේ එක යන්තන් සම කරා. ක්‍රිකට් කමිටුවට තිබ්බේ එයාලට ඉන්දියාවේම ඉන්න කියලා සනත් වගේ පළපුරුදු ක්‍රීඩකයෙක් කලින්ම එංගලන්තේ යවන්න.
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එතකොට සනත් IPL වල ගැහුවෙ සතයක් වත් ගන්නෙ නැතිව වෙන්න ඇති නේද ?
    මේ tour එකටත් එයා දෙන සල්ලි එපා කියනවා ඇති නේද ?
     
    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    Kumara+Sangakkara+and+Mahela+Jayawardena.png

    රට ගැන හිතන්නේ නැතුව සල්ලි වලට IPL ගහපු අය නිසා අපි එකක් පැරදුන ඊයේ එක යන්තන් සම කරා. ක්‍රිකට් කමිටුවට තිබ්බේ එයාලට ඉන්දියාවේම ඉන්න කියලා සනත් වගේ පළපුරුදු ක්‍රීඩකයෙක් කලින්ම එංගලන්තේ යවන්න.

    ඇත්තම තමා
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    එතකොට සනත් IPL වල ගැහුවෙ සතයක් වත් ගන්නෙ නැතිව වෙන්න ඇති නේද ?
    මේ tour එකටත් එයා දෙන සල්ලි එපා කියනවා ඇති නේද ?

    සනත් මේ පාර IPL ගැහුවේ නැහැ. ගැහුවත් ප්‍රශ්නයක් නැහැ එයා එතකොට එංගලන්තේ සංචාරෙට නම් කරලා නැහැ. සනත්වත් නම් කරලා තිබ්බනම් අනිවාර්රයෙන් එයා දිල්ෂාන් වගේ කලින්ම ගිවිසුම් අවලංගු කරලා යනවා.
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    lol....
    match eke maruwata gahay...
    sanath kiyanne cricket wala legend ekak..
    eya danaganna one thamange thathwe thiyagene ayin wenna. mudalata kadara nowi.
    eken wenne eyage image ekama katha wena eka.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    Kumara+Sangakkara+and+Mahela+Jayawardena.png

    රට ගැන හිතන්නේ නැතුව සල්ලි වලට IPL ගහපු අය නිසා අපි එකක් පැරදුන ඊයේ එක යන්තන් සම කරා. ක්‍රිකට් කමිටුවට තිබ්බේ එයාලට ඉන්දියාවේම ඉන්න කියලා සනත් වගේ පළපුරුදු ක්‍රීඩකයෙක් කලින්ම එංගලන්තේ යවන්න.

    ubata pissuda ban?sanath IPL gahuwe naththe sanath wa IPL ekata gaththe nathi hinda.
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මේක නම් විළි ලැජ්ජා නැති වැඩක්....... විශ්‍රාම ගියපු අය ආපහු ගෙන්වන එකෙන් ලෝකෙට කියන්න හදන්නේ අපිට දක්ෂ අළුත් ක්‍රීඩකයෝ නෑ කියලද??.................. :no::no::no::no:
     
    Ashanranga

    Member
    Oct 4, 2010
    36
    2
    0
    Ethakota England County Cricket wala Hondatama sellam karana vaasta monada wenne. Vaas qwa neda katha karoth aya ODI sellam karanawa kiyala. Apita Oni Batsmen la newei. Honda Ballers la. Cricket dan deshapalaneekaranaya wela iwarai. Lankawata krredwak kiyala thibbe eka witharai. Dan ekath Iwarai. :no::no::sorry::(:(:sorry::no: