mama ehema kiwwe naha. mama kiwwe sanathwa aran thibbath sanath dilshan wage kalin toure ekata yanawa. sanath kiyanne salli balan cricket gahana kenek newe. lankawata ona rata wenuwen cricket gahana aya.
සනත් මේ පාර IPL ගැහුවේ නැහැ. ගැහුවත් ප්රශ්නයක් නැහැ එයා එතකොට එංගලන්තේ සංචාරෙට නම් කරලා නැහැ. සනත්වත් නම් කරලා තිබ්බනම් අනිවාර්රයෙන් එයා දිල්ෂාන් වගේ කලින්ම ගිවිසුම් අවලංගු කරලා යනවා.

![]()
රට ගැන හිතන්නේ නැතුව සල්ලි වලට IPL ගහපු අය නිසා අපි එකක් පැරදුන ඊයේ එක යන්තන් සම කරා. ක්රිකට් කමිටුවට තිබ්බේ එයාලට ඉන්දියාවේම ඉන්න කියලා සනත් වගේ පළපුරුදු ක්රීඩකයෙක් කලින්ම එංගලන්තේ යවන්න.

මේක නම් විළි ලැජ්ජා නැති වැඩක්....... විශ්රාම ගියපු අය ආපහු ගෙන්වන එකෙන් ලෝකෙට කියන්න හදන්නේ අපිට දක්ෂ අළුත් ක්රීඩකයෝ නෑ කියලද??..................![]()
සනත් ඊයේ රෑ උඹේ කාමරේට ආපුවෙලාවෙද එහෙම කිව්වේ![]()






ubath gahapan