Hot 10 Short Hair Styles for Men

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    11.gif
    ;)
    අනේ පව් අහින්සකය.............:sorry::sorry::rofl::P
    :P එකෙන්ම
    මමත් කියන්න ගිහිල්ල කට වහගත්තෙ ඕක තමා :lol:
     

    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    thanks..
    lol.. lassanai kiya kiya indala wedak na.. lassana hair cut ekak kapanna :D
    කපන්න කොන්ඩෙ තියෙන්න එපායැ:rolleyes:
    අපේ අම්ම කෑගහල කෑගහල කොන්ඩෙ කපල දැම්ම:(:(
    යන්තන් දැන් අගලක් විතර තියෙන්නෙ:D
    ඒක කපන්න පුලුවන්ද?:oo::oo:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Meeka patta..man asai me wage ekata..e unata mata suit wenne na :baffled:

    නෑ, මචන් අවුලක් නෑ.. හැබැයි ටිකක් විතර කොන්ඩේ වැවිලා තියෙන්න ඕනේ..
    මේ වගේ පෙනුමට හදා ගන්න නම්..


    Aww.. oowage kondayak thiyenawa nam podi highlight ekak kara nam kondeta lassanatama thiyei.. maara cute looking hair style ekak ;)

    අපේ නම් ඉතින් බැලක් නේ.. අනික හයිලයිට් කර ගන්න කැමති නෑ..
    ඔෆිස් එකේ රාජකාරිය කරන්න බැරි හින්දා..:(
    අනික මේ ස්ටයිල් එකට පනාවක් පාවිච්චි කරන්නේ නෑ නේ ඒ හින්දායි වැඩිපුරම කැමති..:P
    ඔව්, හුගාක් අය නම් එහෙම කියනවා..
    :)
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    oyatanam gelafena ekak naa:P
    ane fala meti gemba :P

    වැඩි ප්‍රතිශතයක් ම කැමති ඒ ස්ටයිල් එකට නේ.. :P
    අපේ ස්ටයිල් එකට කැමති නැද්ද.. ?
    :nerd:

    hikz ehemada :P ithin eh cut eka lassanai ne :P podi mature n cut luk ekakuth enawa ekata... :P
    mokakda mallige therima?
     

    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    මම නම් කොන්ඩෙ කපන්නෙ නැහැ... පිට මැදට කොන්ඩේ තියෙනවා. :)