සත්ව මස් ආහාරයට ගන්නවානම් මේ ගැනත් හිතන්න.
දිනකට මිනිසුන්ගේ ආහාර වේලවල් සඳහා මියයන කුකුළන් ගේ ප්‍රමාණය කොපමණ දැයි දන්නවාද? දිනකට බිලියන 1.3 පමණ සත්වයන් ප්‍රමාණයක්..!! අනෙකුත් ප්‍රධාන වශයෙන් මස් සඳහා මරන සත්වයන් ප්‍රමාණය (හරක්,ඌරන්,එඵවන් ආදී) බිලියන 2.5 ක්...
ඒවගේම ප්‍රවාහණයේදී හා අනෙකුත් හේතුන් මත සතුන් කෝටි ගනණක් මියයනවා..
තවත් දෙයක්..මස්මාංශ දිගටම ආහාරයට ගන්නා විට ඒවාට නිරායාසයෙන්ම ඇබ්බැහි වන බව වෛද්‍යවරැන් සොයා ගෙන තියෙනවා
ඒවගේම සත්ව මස්නිෂ්පාදන ආයතන වල සේවකයින්ගේ මනස කෙටි කාලයකින් විකෘති වෙනවලු.මම දන්න සමහර අය මස් කන්නෑ නමුත් මාලු හා ඒ ආශිත ආහාර කනවා..
පණ තියෙන ඕනම සතෙක් තම ඡීවිතයට ආදරෙයි...මිනී මස් කන සත්තු ඡාතියක් පරිණාමණය උනා නමි කොහොමට හිටීද?
මේ මරන හැම සතෙක්ටම කථා කරන්න පුලුවන් නම් කියයි අනේ මාව මරන්න එපා කියලා.
මම කොච්චර කෑ ගැහුවත් මස් කන එක නවත්වන්න ගොඩක් අමාරුයි.
අඩුමගානේ මස් මාංශ කන එක අඩු කරන්න පුරුදු වෙමු.
බුදු සරණයි...!!
~Nishz~
ඒවගේම ප්‍රවාහණයේදී හා අනෙකුත් හේතුන් මත සතුන් කෝටි ගනණක් මියයනවා..
ඒවගේම සත්ව මස්නිෂ්පාදන ආයතන වල සේවකයින්ගේ මනස කෙටි කාලයකින් විකෘති වෙනවලු.මම දන්න සමහර අය මස් කන්නෑ නමුත් මාලු හා ඒ ආශිත ආහාර කනවා..
පණ තියෙන ඕනම සතෙක් තම ඡීවිතයට ආදරෙයි...මිනී මස් කන සත්තු ඡාතියක් පරිණාමණය උනා නමි කොහොමට හිටීද?
මේ මරන හැම සතෙක්ටම කථා කරන්න පුලුවන් නම් කියයි අනේ මාව මරන්න එපා කියලා.

අඩුමගානේ මස් මාංශ කන එක අඩු කරන්න පුරුදු වෙමු.

බුදු සරණයි...!!
~Nishz~
අදහසක් දාලම යන්න...