මේ බලන්න..

Nishz

Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    සත්ව මස් ආහාරයට ගන්නවානම් මේ ගැනත් හිතන්න.

    දිනකට මිනිසුන්ගේ ආහාර වේලවල් සඳහා මියයන කුකුළන් ගේ ප්‍රමාණය කොපමණ දැයි දන්නවාද? දිනකට බිලියන 1.3 පමණ සත්වයන් ප්‍රමාණයක්..!! අනෙකුත් ප්‍රධාන වශයෙන් මස් සඳහා මරන සත්වයන් ප්‍රමාණය (හරක්,ඌරන්,එඵවන් ආදී) බිලියන 2.5 ක්...:sorry: ඒවගේම ප්‍රවාහණයේදී හා අනෙකුත් හේතුන් මත සතුන් කෝටි ගනණක් මියයනවා..:(

    chicken1.jpg


    pig-plague_1.jpg


    තවත් දෙයක්..මස්මාංශ දිගටම ආහාරයට ගන්නා විට ඒවාට නිරායාසයෙන්ම ඇබ්බැහි වන බව වෛද්‍යවරැන් සොයා ගෙන තියෙනවා
    ඒවගේම
    සත්ව මස්නිෂ්පාදන ආයතන වල සේවකයින්ගේ මනස කෙටි කාලයකින් විකෘති වෙනවලු.මම දන්න සමහර අය මස් කන්නෑ නමුත් මාලු හා ඒ ආශිත ආහාර කනවා..:baffled: පණ තියෙන ඕනම සතෙක් තම ඡීවිතයට ආදරෙයි...මිනී මස් කන සත්තු ඡාතියක් පරිණාමණය උනා නමි කොහොමට හිටීද?:sorry:

    deadcow.jpg


    මේ මරන හැම සතෙක්ටම කථා කරන්න පුලුවන් නම් කියයි අනේ මාව මරන්න එපා කියලා.:sorry:
    cow-slaughter-kosher%255B1%255D.jpg


    මම කොච්චර කෑ ගැහුවත් මස් කන එක නවත්වන්න ගොඩක් අමාරුයි.
    අඩුමගානේ මස් මාංශ කන එක අඩු කරන්න පුරුදු වෙමු.:)

    බුදු සරණයි...!!

    ~Nishz~

    අදහසක් දාලම යන්න...:)



     

    kodi666

    Member
    Feb 27, 2007
    419
    6
    0
    පුලුවන්නම් මස් කෑම අත්හැරපු අයට අවශ්‍ය කරන පෝෂණය ගන්න සුදුසු කෑම ගැනත් සඳහනක් කරන්න
     

    supunset

    Active member
  • Mar 17, 2007
    514
    44
    28
    වදන් නැත පවසන්න....ඇත මස් කෑම නවතන්න....thnx