ඔබේ ආරක්ෂාව

ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    ආරක්ෂාව

    එළකිරි කස්ටියට අද මම කියල දෙන්න යන්නේ තමන්ගේ COMPUTER අකේ ආරක්ෂාව වැඩි කරගන්නේ කොහොමද කියල සහ තමන්ගේ COMPUTER එක HACKERS කරුවන් ගෙන්,KEY LOGGERS වලින් ආරක්ෂා කර ගන්න හැටි:D
    මුලින්ම අපි බවිත කල යුතු INTERNET SECURITY SOFTWARE එක මොකද්ද කියල බලමු

    තමන්ගේ පරිගණකය හොද තත්වයේ එකක් නම්( උදා-Dual core 2.4ghz,1gb Ram etc..) KASPERSKY INTERNET SECURITY SOFTWARE එක හෝ NORTON INTERNET SECURITY SOFTWARE එක බාවිතා කිරීම Sudusui.ඔබගේ පරිගණකය SPEED අඩු අකක් නම් ESET SMART SECURITY SOFTWARE එක බාවිතා කිරීම වඩාත් Sudusui ( හේතුව - ESET SMART SECURITY SOFTWARE එක ඔබේ පරිගණකයේ RAM එක අඩුවෙන් පාවිච්චි කරන නිසා)

    KASPERSKY INTERNET SECURITY

    Kis-2012-Screenshot-5.png

    kis2012_6238_001_en.gif

    TRAIL AKA EXPIRE උනාම GOOGL එකේ KASPERSKY ACTIVATION KEYS SEARH කරාම ඕන තරම් KEYS හොයාගන්න පුළුවන් :rofl:

    ........................................................................................................

    NORTON INTERNET SECURITY

    Norton-Internet-Security-2011-18-5-0-125-Final-Crack.jpg

    Norton-Internet-Security-2011.jpg

    මේකටත් TRAIL AKA EXPIRE උනම් කලින් වගේම කරන්න :rolleyes:
    ........................................................................................................

    ESET SMART SECURITY එක SLOW පරිගණක වලට එල මොකද මේකට RAM එක අඩුවෙන් USE කරන්නේ

    ESET SMART SECURITY

    for_home_ess-lg.jpg

    ESET-NOD32-Smart-Security-4.jpg

    මේකටත් TRAIL AKA EXPIRE උනම් කලින් කතාව තමා :P

    ........................................................................................................
    පිට දැන් හකෙර්ස් ලාගෙන් ආරක්ෂා වෙන්න ආරක්ෂාව වැඩිකරගන්න FIREWALL එකක් USE කරන්න වෙනවා දැනට තියන හොදම FIREWALL එක තමා COMODO FIREWALL එක :D

    COMODO FIREWALL

    Comodo%20Firewall%20V5.0_Large.jpg

    මේක FREE SOFTWARE එකක් ඒ නිසා KEYS හොයන්න ඕන නැහැ :P

    ........................................................................................................

    ඊලගට තියෙන්නේ KEY LOGGERS වලින් ආරක්ෂා වන්න එකට හොදම SOFTWARE එක තමා Zemana AntiLogger software එක

    Zemana AntiLogger

    Zemana+AntiLogger+1.9.2.229.jpg

    ඔන්න KEY අකත් එක්කම තියනවා :rolleyes:

    ........................................................................................................

    ආරක්ෂාව වැඩිකරගන්න තව ක්‍රමයක් තමා තමන්ගේ දත්ත හංගන එක.එකට හොද SOFTWARE එක තමා IOBIT FOLDER LCOK SOFTWARE එක

    IOBIT FOLDER LOCK

    IObit-Password-Folder.png

    IOBit-Password-Folder_1.png

    ........................................................................................................

    ඔන්න දැන් හරි ඔයාගේ පරිගණකය දැන් ආරක්ෂා සහිත පරිගණකයක් :D

    Thread එක ඔබට වෙදගත් උන නම් Rep+ an comments දාන්න. අනිත් අය Bump එකක් දාල යන්න අනිත් අයට බලන්න :D
     
    Last edited:

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    Thx macho mata ESET SMART SECURITY SOFTWARE hoyala dannko fullvirson ekak hari user name pw ekka rep add
     
    Last edited:

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    COMODO FIREWALL එක වෙන internet security එකක් එක්ක use කරන්න පලුවන් ද ? FIREWALL 2 ක් නීසා cause වෙයි ද ?

    thanks ...rep dana ba