~Android~

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔව් ඔව් ඕක නං හැමදේම දන්න එකෙක් :yes::yes: ලංකාවෙ සැම්සුං කොම්පැනියෙ මොකක්ද ලොකු තනතුරකුත් කරනවලු :baffled:
    මම මෝටරෝලක් ගත්ත ඩෝ :dull:
     

    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    skype-mobile-android.jpg


    කවුරු හරි Android phone එකක් පාවිච්චි කරන කෙනෙක් කියනව ද Android වලට Skype application එක දාගන්නේ කොහොමද කියලා..

    මගේ ළඟ තියෙන්නේ Samsung Galaxy s phone (android 2.2) එකක් එත් මට තවම Skype බාගන්න බැරිව දගලනවා.. පුලුවන්නම් දන්න කෙනෙක් කියනවද මේක බාගන්න ක්‍රමයක්..

    බොහොම ස්තුතියි ..