කාය වර්ධන සූරයෝ.................
Mr. Olympia
කියන්න ලොකෙ ඉන්න වෘත්තීමය කාය වර්ධන සූරයන් වෙනුවෙන් පවත්වන තරගාවලියක්. මේ තරගාවලිය නිර්මානය කලේ JOE Weilder කියන පුද්ගලයා.
මුල්ම තරගය පැවැත්තුවෙ 1960 වසරෙ තමයි. මම දැන් කියන්න යන්නෙ මේ තරග ජය ගත්ත කට්ටිය ගැන පොඩි විස්තරයක්. අපි කවුරුත් කැමතියි නෙ කාය වර්ධනයට.
1965 පවත්තපු තරගයෙන් ජය ගත්තෙ Larry Scott කියන කෙනා තමයි. මෙයා ඇමෙරිකානු ජාතියකයෙක්. මේ තරගාවලියෙ විෂේසත්වය වෙන්නෙ මුල් සූරයට නැවත නැවත තරග කරන්න පුලුවන්. 1966 තිබුන තරගය ජය ගත්තෙත් Larry Scott ම තමයි.
Larry Scott
1967 තරගාවලියෙන් ජය ගත්ත කියුබානු ජාතියක Sergio Oliva. මොහු තමන්ගෙ ජය තව දුරටත් තහවුරු කරමින් 1968 හා 1969 තරගත් පිට පිටම ජය ගත්තා.
Sergio Oliva
නමුත් 1970 තිබුන තරගෙන් නම් ඔහුට ජය ගන්න බැරි වුනා. මෙන්න මේ වසරෙ තමයි අපි කවුරුත් දන්න Arnold Schwarzenegger1970 තරගය ජය ගන්නෙ. ආනොල්ඩ් තමන්ගෙ ජය තව දුරටත් පවත්වා ගනිමින් 1971, 1972, 1973, 1974, 1975 යන කාල වල තිබුන තරග පිට පිටම ජය ගනිමින් වාර්තාවක් පිහිටෙවුව Mr. Olympia තුල. මොහුට 1975 තරගයෙන් පස්සෙ 1976 තිබුන තරගය නම් ජය ගන්න ලැබුනෙ නෑ. නමුත් ඔහුට හොලිවුඩය නම් ජය ගන්න හැකි වුනා. නමුත් තම කාය වර්ධනය තව දුරටත් කරමින් නැවතත් 1980 පැවති තරගෙයෙන් ජය ගත්තා.
Arnold Schwarzenegger
1976 සහ 1981 පැවත්වපු තරග 2 ජය ගන්න සමත් වුනේ ඉතාලි ජාතික Franco Columbu විසින්. මොහුගෙ උස අඩි 5 අගල් 5.
Franco Columbu
පසුව 1977, 1978, 1979 යන තරග 3 ජය ගන්න සමත් උනෙ ඇමරිකානු ජාතික Frank Zane විසින්. මොහු හොද උගත් පුද්ගලයෙක්. මොකද මෙයාට උපාධි 3ක් ම තියෙනව. BSc in Science, B.A in Psychology and M.A in Experimental Psychology.
Frank Zane
1982 තිබුන තරගයෙන් ජය ගත්තෙ Chris Dickerson කියන පුද්ගලය. ඔපෙරා ගායකයෙක් විදියටත් මෙයා කටයුතු කරල තියෙනව. මෙයත් ඇමෙරිකානු ජාතිකයෙක්.
Chris Dickerson
1983 වසරෙ ජයගත්තෙ ලෙබනන් ජාතික Samir Hassan Bannout විසින්. 1984 තිබුන තරගයට මෙයා තරග කලත් මෙයට හිමි උනෙ 6 වෙනි ස්ථානය. මොහුගෙ වැරදි ක්‍රියාවක් හේතුවෙන් 1984 වසරෙදි මෙයාට වසර 3ක තරග තහනමක් පනවනු ලැබුව.
Samir Hassan Bannout
1984 වසර වෙන් වුනෙ තවත් ඇමරිකානු සූරයෙක් වෙනුවෙන් ඒ Lee Haneyටයි. මොහු ආනෝල්ඩ් ගෙ වාර්තාව බිදිමින් 1984, 85, 86, 87, 88, 89, 90, 91 යන වසර වල පැවති තරග ජය ගනිමින් පිට පිට වැතිම වතාවක් Mr. Olympia තරගය ජය ගත් පුද්ගලයා බවට පත් වුනා. මොහු කලු ජාතිකයෙක්. කොහොමත් කල්ලන්ගෙ ඇගවල් සුපිරිනෙ.
Lee Haney
බ්‍රිතාන්‍ය ජාතික Dorian Andrew Mientjez Yates 1992, 93, 94 , 95, 96, 97 යන වසර 6ක් පුරාවට Mr. Olympia වීමේ බාග්‍ය උදා කර ගත්තා. මොහු 1997 පැවති තරගයෙන් පසුව කාය වර්ධනයට සමු දුන්නා ෂරීර ආබාධ නිසා.
Dorian Yates
1998 වසර තවත් ඇමරිකානුවෙක් වෙනුවෙන් වෙන් වුණා. ඒ Ronnie Coleman ටයි. මොහුත් කලු ජාතිකයෙක්. ඉතා විශාල සිරුරකට මොහු හිමි කම් කියනව. 1998 සිට 2005 දක්වා තිබුන තරගාවලි 8ක් පිට පිටම ජය ගනිමින් Lee Haney තාබා තිබූ වාර්තාවට සම සූරයන් වෙනව. මොහු BIG RON කියල තමයි හදුන්වන්නෙ. තවමත් තරග බිමෙ ඉන්න කෙනෙක් මෙයා.
Ronnie Coleman
Mr.Olympia තරගාවලිය තුල තව දුරටත් ඇමෙරිකානු ආධිපත්‍යය පතුරවමින් 2006 වසරෙදීත් ජය ගන්නෙ ඇමෙරිකානු ජාතික Jay Cutler විසිනි. මොහු අපරාධ නීතිය පිලිබද උපාධිධාරියෙක් වෙනව. මොහු 2006, 2007, 2009, 2010 වසර වල තරග ජය ගනිමින් වත්මන් සූරයා බවට පත්ව තිබෙනව.
Jay Cutler
ඒ වගේම 2008 වසරෙ තිබුන තරගය ජය ගත්තෙත් ඇමරිකානු ජාතික Dexter Jackson විසින්. මොහු 2009 වසරෙ තරගයෙන් 3 වන තැනත් 2010 තරගයෙන් 4 වන තැනත් හිමි කරගෙන තියෙනව.
Dexter Jackson
2011 වසරේ තරගය 2011 සැත්තැම්බර් මස පැවැත්වීමට නියමිතව තියෙනව. මේ තරගයට තරග කිරීමට Jay Cutler and Dexter Jackson සුදුසු කම් ලබා තියෙනව.
හොදයි කියල හිතෙනව නම් Comment එකක් දාල යන්න........

ආනෝල්ඩ්ගෙ ෆිල්ම් එකක් තියෙන්නෙ, පම්පින්ග් අයන් කියල.
ඒක පට්ට..
සිරා ඇඟවල්.. 