වයිරස් ගාර්ඩ් සේල් එකට එන්න.....

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    වයිරස් ගාර්ඩ් සේල් එකට එන්න.....

    වයිරස් ගාර්ඩ් සේල් එකට කස්ටියවම සාදරයෙන් පිලිගන්නව....

    Userpage_decoration_for_Redvers_-_Welcome.png

    සේල් එකක් කියුවට සේල් එකක්ම නෙමෙයි.. නිකන් දෙන්නෙ.... :shocked::shocked:

    මෙතන පහල තියනව ලෝකයේ දැනට වැඩියෙන්ම භාවිතාවෙන ඉන්ටර්නෙට් සෙකියුරිටි සූට් කිහිපයක්..
    කිහිපයක් කියුවට ගොඩක්.. ;);)

    ඉන්ටර්නෙට් සෙකියුරිටි සූට් කියන්නේ මොනවද කියල දන්නව ඇතිනේ, ඉන්ටර්නෙට් සෙකියුරිටි එකයි වයිරස් ප්‍රොටෙක්ෂන් එකයි දෙකම එකට
    :P:P

    ඉස්සෙල්ලාම බලන්නකෝ මේ www.toptenreviews.com කියන වෙබ් සයිට් එක ඉන්ටර්නෙට් සෙකියුරිටි සූට් වලට රේටින්ග්ස් දීල තියන විධිය...​

    internetsecuritysuitess.png
    internetsecuritysuitess.png


    තව ගොඩාක් විස්තර තියනව, මේ සයිට් එකට ගියොත් බලා ගන්න පුලුවන්
    http://internet-security-suite-review.toptenreviews.com/index.html

    රේටින්ග්ස් එහෙමත් බැලුවනේ,... නරකද ඔය උඩ තියන ඒවයින් එකක් දෙකක් ට්‍රයි කරල බලුවොත් කාරිය,..www.toptenreviews.com කියන්නේ ඇත්තද කියලා​

    මෙන්න එහෙනම් තියනව බඩු ටික

    Webroot Internet Security Complete 2011 - 35.01 MB=====BitDefender Internet Security 2011 - 807.39 MB=====Kaspersky Internet Security 2012 - 67.5 MB
    ===============
    webroot.jpg
    ====================
    bitdefenderq.jpg
    ================
    kasperskyk.jpg


    ==================Download=================================Download==============================Download


    Norton Internet Security 2011 - 101.16 MB=====Nod32 ESET Smart Security 4 - 33.74 MB=====AVG Internet Security 2011 - 139.59 MB
    ===============
    nortony.jpg
    ====================
    esetu.jpg
    ================
    avgzn.jpg


    ==================Download=================================Download==============================Download


    Trend Micro Titanium Internet Security 2011 - 51.3 MB=====eScan Internet Security Suite 11 - 140 MB=====Bullguard.Internet.Security.9.0 - 105.06 MB
    ===============
    trende.jpg
    ====================
    escan.jpg
    ================
    bullguard.jpg


    =================Download====Mirror=========================Part 1====Part 2==========================Download


    ZoneAlarm Internet Security Suite 9.3 - 147.30 MB=====McAfee Internet Security 2011 - 111.2 MB=====TrustPort Internet Security 2011 - 218.93 MB
    ===============
    zonealarmt.jpg
    ====================
    mcafeev.jpg
    ================
    trustportf.jpg


    ==================Download===================================Download=============================Download


    Avast Internet Security 6 - 98.74 MB=====Lavasoft Ad-Aware Pro Internet Security 9.0 - 124 MB=====Acronis Internet Security Suite 2010 - 247.88 MB
    ===============
    avaste.jpg
    ====================
    adaware.jpg
    ================
    acronisl.jpg


    ==================Download===================================Download=============================Download


    PC Tools Internet Security 2011 - 86.68 MB=====Norman Security Suite Pro 8.0 - 159.73 MB=====Panda Internet Security 2012 - 73.83 MB
    ===============
    pctools.jpg
    ====================
    normana.jpg
    ================
    pandatq.jpg


    ==================Download================================32 Bit=====64 Bit===========================Download


    මේව ඩවුන්ලෝඩ් කරල බැලුවෙ නැතත් අඩුම තරමින් තියන වයිරස් ගාර්ඩ් මොනවද කියලවත් දැනගන්න ඇති කියල හිතනව,.. ඔතන තියන වයිරස් ගාර්ඩ් වලින් මම නම් පාවිච්චි කරන්නේ කැස්පස්කි, අනිත් ඒව ගැන නෝ අයිඩියා,... ඒත් කාට හරි අනිත් ඒව ගැන උදවුවක් ඕන වුනොත් කොමෙන්ටුවක් දාන්න,...​

    මම මේ ත්‍රෙඩ් එක හදන්න ටිකක් මහන්සි වුනා, ඒක නිසා කොමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා,...​

    100%ම ෆ්‍රී දෙන වයිරස් ගාර්ඩ් ගැන මගේ ඊලඟ ත්‍රෙඩ් එක ලඟදීම බලාපොරොත්තු වන්න​

    පෝස්ට් 2000යි​
     
    Last edited:

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    :shocked:උබනන් දෙයියෙක් නෙමෙයි කොල්ලෝ දේවාලයක් මම හොයා හොයා හිටියේ.............මේවා.

    webroot.jpg
    bitdefenderq.jpg


    thanks.....................:)
    ෆට්ට.........................එල...

    මමත් software ගන්නේ ඔය site ඒකෙන් බලලා තමයි...........................................
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    :shocked:උබනන් දෙයියෙක් නෙමෙයි කොල්ලෝ දේවාලයක් මම හොයා හොයා හිටියේ.............මේවා.

    webroot.jpg
    bitdefenderq.jpg


    thanks.....................:)
    ෆට්ට.........................එල...

    මමත් software ගන්නේ ඔය site ඒකෙන් බලලා තමයි...........................................

    :lol::lol::lol:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif