ජොන්ස්ටන්ගේ අච්චිගේ සල්ලිද ?

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජොන්ස්ටන්ගේ අච්චිගේ සල්ලිද ?

    අ වුරුදු සමයේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් ගෙන්වන ලද පොල් මෙට්‍රික් ටොන් 75ක් වරායේදීම විනාශ කිරීමට සිදුවූ බව සමූපකාර සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේදී පිළිගෙන තිබේ.

    ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර දිසානායක මහතා විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පිළිගෙන ඇත.
    එම පොල් තොඟය භාවිතයට ගැනීමට නුසුදුසු තත්වයෙන් පැවතීම නිසා මෙලෙස විනාශ කිරීමට සිදුවූ බව අමාත්‍යවරයා පවසා ඇත.
    මේ අතර අවුරුදු සමයේදී කුකුල් බිත්තර මෙට්‍රික් ටොන් 9 918ක් සහ කුකුල් මස් මෙට්‍රික් ටොන් 490ක් ආනයනය කළ බව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    පොල්ගෙඩි 75000 කට වඩා විනාස කරලා. මූට කොමිස් එක කීයක් ලැබුනද දන්නෙ නෑ නරක් වෙච්ච පොල් ගෙනාවට. කාළකන්නි මුන් මේ විනාස කරන්නෙ අහිංසක මිනිස්සුන්ගෙ බදු සල්ලි. අට පාස් නැති එවුන්ට ඇමතිකම් දුන්නම මීට වඩා හොඳ දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. :dull::dull:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    පොල්ගෙඩි 75000 කට වඩා විනාස කරලා. මූට කොමිස් එක කීයක් ලැබුනද දන්නෙ නෑ නරක් වෙච්ච පොල් ගෙනාවට. කාළකන්නි මුන් මේ විනාස කරන්නෙ අහිංසක මිනිස්සුන්ගෙ බදු සල්ලි. අට පාස් නැති එවුන්ට ඇමතිකම් දුන්නම මීට වඩා හොඳ දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. :dull::dull:

    :):)

    සමූපකාර සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්ද
    ආර්ථික මර්මස්ථානයක් වන වෙලඳ කටයුතු ඇමති අට පාස් නැති එකෙක්. රටට දෙයියන්ගෙම පිහිටයි