කටට රහට උයමු...EK cookery class (1)

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    යකෝ දැන් සුප් හදලා බීලා ඉවරත් වෙලා දෙවෙනි පාරටත් හදනවා ඇති කට්ටිය
    දැන් මාළුපාන් දාපන්කෝ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ දැන් සුප් හදලා බීලා ඉවරත් වෙලා දෙවෙනි පාරටත් හදනවා ඇති කට්ටිය
    දැන් මාළුපාන් දාපන්කෝ
    But No one post a comment on their experience no.....?????
    To above reply answer given before....!!!!!:oo:
    weekend එකේ දි හදලා ෆොටෝ එක්ක දාන්නම්....!!!!:yes::yes::yes:
     
    • Like
    Reactions: pcguru

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නියම ත්‍රෙඩ් එක කිබුලෝ!! මගෙත් පළවෙනි හොබී එක කුකින් තමා!! මටත් ලෝකල් සහ ඉන්ටර්නැෂනල් ෆුඩ් ගොඩක් හදන්න පුලුවන්!! ඉල්ලුමක් තිබුනොත් සපෝට් එකට රෙසිපීස් දාන්න පුලුවන්. ෆොටෝ දාන එක තමා කේස්. ඒවා එඩිට් කරන්නයි අප්ලෝඩ් කරන්නයි තමා කාලෙ නැත්තෙ!!

    මම හදන්න දන්න කෑම වර්ග පහතින් ඇති. ඉල්ලුමක් ඇත්නම් දාන්නම්!!

    Chicken Biriyani
    Raitha
    Chapathi
    Nann
    Dose / Masala Dose
    Ulundu wade
    Iddli
    Saambar
    Coconut chutney
    Paneer (Cottage cheese)
    Cheese
    Meat or fish balls
    Chiken tikka
    Paneer tikka
    KFC style fried chiken
    Tom-yam soup (thai)
    Thai chicken Green /Red curry
    Paan (Normal Bread loaf)
    Banana bread
    Pizza
    Maalu Paan
    Cheese & Pasta
    Tomato Sauce
    Tamarind Sauce
    Mayonnaise Sauce
    EGB (Fresh Ginger Beer) Home made

    Many more.........!!



     
    • Like
    Reactions: geethq

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නියමායි!!!!!!!!!

    නියම ත්‍රෙඩ් එක කිබුලෝ!! මගෙත් පළවෙනි හොබී එක කුකින් තමා!! මටත් ලෝකල් සහ ඉන්ටර්නැෂනල් ෆුඩ් ගොඩක් හදන්න පුලුවන්!! ඉල්ලුමක් තිබුනොත් සපෝට් එකට රෙසිපීස් දාන්න පුලුවන්. ෆොටෝ දාන එක තමා කේස්. ඒවා එඩිට් කරන්නයි අප්ලෝඩ් කරන්නයි තමා කාලෙ නැත්තෙ!!

    මම හදන්න දන්න කෑම වර්ග පහතින් ඇති. ඉල්ලුමක් ඇත්නම් දාන්නම්!!

    අඩේ , උඹ සෑහෙන්න ඉන්දියන් කෑම ගැන දන්නවනේ...මට ඉන්දියන් සයිඩ් එක එච්චර ම ඉගෙන ගන්න ලැබුනේ නෑ. යුරෝපියන්, චයිනීස්, අග්නි දිග ආසියාතික කෑම සහ බේකරි අයිටම් තමා පුරුදු වුනේ......දාපන් මචං...ෆොටො ටික මට අකයිව් කරලා එවපන්...මම එඩිට් කරලා දෙන්නම්....ඔක්කොම ෆොටෝ rar or zip කරල එවපන්..මම එඩිට් කරල දෙන්නම්......මොකද මචං මේකෙ බහුතරයක් කොල්ලො ඉන්නේ......උන් අයන්න ඉගෙන ගන්නවා කායන්නේ නියම වැඩක්.......එල එළ...දාමු දාමු දන්න දේවල්........!!!!:):):)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දානවා අනිවා.......

    එන සදුදා වන විට මාළුපාන් හදන හැටි අනිවා දානවා.........!!!!:):yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited: