Who is ur Crush In EK

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    බොට මනාප වෙන්න මම GAY ද...? :P:P පල ඩෝ යන්න.... තෝ වගේ හාල්පාරුවෙක්ට අපෙ අක්ක කැමති වෙයිද...:P

    මේකනේ මස්සිනා..
    දැන් එන්න එන්න කාළේ වෙනස්..
    ඒකාලේ තමයි ඔය වැදගත් මිනිස්සුන්ට කෙල්ලො කැමති..
    දැන් උන් කැමති හාල් පාරුවන්ට..

    බලපං..
    දැන් හාල් කිලෝ එකක් කීයද..?

    ගනං හදලා බලපංකෝ හාල් පාරුවක වටිනාකම..
     
    • Like
    Reactions: rauxz

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    අම්මප උඹත් ඉස්සර බාස් උන්නැහේ වෙන්න කලින් කාලේ ඕක නේද කලේ? :eek: පත්තර කිව්වට බෝතාල්.. පරණ යකඩේ.. :rolleyes:

    ඔය ගිහාන්ගෙන් නේද ඇහුවේ.:dull: අඩෝ ගිහාන් මෙන්න උබෙන් මොනාදෝ අහනවා...:dull:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    හිකිස්...
    ඒ කියන්නේ උඹටත් දැන් යමක් කමක් තේරෙනවා ;)
    ආ.. අර දෙන්නද?.. අර අර දෙන්නා බන්...
    අර.. අරයයි.. අරයගේ අරයයි..
    ඔව් ඔව් බං.. උඹ දන් නැති උනාට දැන් අර දෙන්න ලොවෙත් නෑ බං.. අරයගෙ අරයා අරයට බූට් එක තියලා මාරු වෙලා.. දැන් අරය ෆුල් චාටර් වෙලා ඉන්නේ.. පොර අරය ගැන හිතා හිතා ඇලකට චු කරන්න ගිය වෙලාවක ඇලට අකුණක් ගහලා එක අරයටත් වැදිලා මලා කියන්නේ :eek: ජීවිතේම අරයගෙ වෙලා ඉන්න හිතන හිටපු අරයා ට එක ආරංචි වෙලා එක ගැන හිතා හිතා ඉන්දෙද්දී අරයාට හුස්ම ගන්න අමතක වෙලා මැරිලා. :lol: ඔන්න සීන් එක :lol::lol::lol:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......

    මං දන්නවා බන්..:sorry::sorry:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මේකනේ මස්සිනා..
    දැන් එන්න එන්න කාළේ වෙනස්..
    ඒකාලේ තමයි ඔය වැදගත් මිනිස්සුන්ට කෙල්ලො කැමති..
    දැන් උන් කැමති හාල් පාරුවන්ට..

    බලපං..
    දැන් හාල් කිලෝ එකක් කීයද..?

    ගනං හදලා බලපංකෝ හාල් පාරුවක වටිනාකම..

    සිරාවට දැන් කෙල්ලෝ දාගන්නේ හාල් කොල්ලන්ව තමයි.. එක තමා අලුත් සීන් එක. :eek:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මේකනේ මස්සිනා..
    දැන් එන්න එන්න කාළේ වෙනස්..
    ඒකාලේ තමයි ඔය වැදගත් මිනිස්සුන්ට කෙල්ලො කැමති..
    දැන් උන් කැමති හාල් පාරුවන්ට..

    බලපං..
    දැන් හාල් කිලෝ එකක් කීයද..?

    ගනං හදලා බලපංකෝ හාල් පාරුවක වටිනාකම..
    ඇඩෙනවා..
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    මේකනේ මස්සිනා..
    දැන් එන්න එන්න කාළේ වෙනස්..
    ඒකාලේ තමයි ඔය වැදගත් මිනිස්සුන්ට කෙල්ලො කැමති..
    දැන් උන් කැමති හාල් පාරුවන්ට..

    බලපං..
    දැන් හාල් කිලෝ එකක් කීයද..?

    ගනං හදලා බලපංකෝ හාල් පාරුවක වටිනාකම..

    අපෙ අක්කා වැදගත් කාලෙ විදිහට හැදුනෙ... :P සොරි තමා... උඹත් හැදිල ට්‍රයි අගේන්.. ;):P
     
    • Like
    Reactions: rauxz

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඔව් ඔව් බං.. උඹ දන් නැති උනාට දැන් අර දෙන්න ලොවෙත් නෑ බං.. අරයගෙ අරයා අරයට බූට් එක තියලා මාරු වෙලා.. දැන් අරය ෆුල් චාටර් වෙලා ඉන්නේ.. පොර අරය ගැන හිතා හිතා ඇලකට චු කරන්න ගිය වෙලාවක ඇලට අකුණක් ගහලා එක අරයටත් වැදිලා මලා කියන්නේ :eek: ජීවිතේම අරයගෙ වෙලා ඉන්න හිතන හිටපු අරයා ට එක ආරංචි වෙලා එක ගැන හිතා හිතා ඉන්දෙද්දී අරයාට හුස්ම ගන්න අමතක වෙලා මැරිලා. :lol: ඔන්න සීන් එක :lol::lol::lol:

    අරයගේ බොක්කටම වැදිලා වගේ :baffled: