Who is ur Crush In EK

DJnet

Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    ගිය මට ආපහු එන්න උනා...:rofl:

    :lol: අක්ක ගන්න නම් උඹෙන් අහන්න ඕනෙද බං :P ela ela gud nyt machoo :D (mokakda aththatama me akka cn eka? :eek: )

    මගෙන් තමා බොල අහන්න ඕනෙ... මමනෙ භාරකරු/මුරකරු... :D ගිහාන් අයියට පොඩි චූන් එකක් ගිහිල්ල.... :rofl::rofl:

    Gud Night මස්සිනා..
    බොලා අකමැති වුනාට අවුලක් නෑ..
    බොලාගේ අක්කා මට මනාපයි..

    බොලා අෆෙ අක්කව දැකලවත් ඇතැයි... :P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ආතල් ගිතෙල් පොල්තෙල්..
    උඹලානම් කියයි..
    මමනේ කරේ එල්ලගන්න ඕනෙ..
    අම්මට සිරි බෝතල් අඩියක් කරේ එල්ලගන්න තියෙනවා කියන්නේ සැප කරෙනේ බං.. :rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ගිය මට ආපහු එන්න උනා...:rofl:

    මගෙන් තමා බොල අහන්න ඕනෙ... මමනෙ භාරකරු/මුරකරු... :D ගිහාන් අයියට පොඩි චූන් එකක් ගිහිල්ල.... :rofl::rofl:

    බොලා අෆෙ අක්කව දැකලවත් ඇතැයි... :P

    අඃ එල එල.. අව්ලක් නෑ.. ඌ කොහොමත් චූන් එකේ ඉන්න එකානේ.. ලෝල් අක්කගේ මොකක්ද උඹට බාර දීල තියෙන්නේ :eek:

    අඩෝ මාත් ෆෝ සිරෝ ෆෝ වෙනවෝ.... කට්ටියට ගුඩ් නයිට් ස්වීට් dreams :P
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    අඃ එල එල.. අව්ලක් නෑ.. ඌ කොහොමත් චූන් එකේ ඉන්න එකානේ.. ලෝල් අක්කගේ මොකක්ද උඹට බාර දීල තියෙන්නේ :eek:

    අඩෝ මාත් ෆෝ සිරෝ ෆෝ වෙනවෝ.... කට්ටියට ගුඩ් නයිට් ස්වීට් dreams :P

    :P අක්කගෙ හැම දෙයක්ම මං ගාඩ් කරන්නෙ... :P මොනා උනත් උට නම් දෙන්නැහැ... :P

    එල එල.... ස්වීට් ඩ්‍රීම්ස්..... මමත් දැන් සිරාවටම කැපෙනව.... ටටා
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ගිය මට ආපහු එන්න උනා...:rofl:

    බොලා අෆෙ අක්කව දැකලවත් ඇතැයි... :P

    බොලාගේ අක්කා නේද එව්වේ ආයෙත්..

    මම දන්නවා බොලාගේ අක්කා මටත් වැඩිය මං ගැන හොයනවා කියලා..
    එයාට කියන්න මම දැන් නිදාගන්න යනවා කියලා..
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :P අක්කගෙ හැම දෙයක්ම මං ගාඩ් කරන්නෙ... :P මොනා උනත් උට නම් දෙන්නැහැ... :P

    එල එල.... ස්වීට් ඩ්‍රීම්ස්..... මමත් දැන් සිරාවටම කැපෙනව.... ටටා
    එල එල මචං ටටා බායි. :D සී යු
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අම්මට සිරි බෝතල් අඩියක් කරේ එල්ලගන්න තියෙනවා කියන්නේ සැප කරෙනේ බං.. :rofl:

    එහෙම තමයි හිතෙන්නේ..
    එල්ලගත්තමනේ රඟේ තේරෙන්නේ..