ආතල් නේ....![]()
නිකං වාතයක් ගියා වගේද?apo crush da?
crush CRUSH wela yanna giya...![]()
LOLපස්සේ කිසි අවුලක් නෑ..
මම දැනුත් අතගාලා බැලුවා..


අක්ක ගන්න නම් උඹෙන් අහන්න ඕනෙද බං
ela ela gud nyt machoo
(mokakda aththatama me akka cn eka?
)
ගිහාන් අයියට පොඩි චූන් එකක් ගිහිල්ල.... 

Gud Night මස්සිනා..
බොලා අකමැති වුනාට අවුලක් නෑ..
බොලාගේ අක්කා මට මනාපයි..

apo crush da?
crush CRUSH wela yanna giya...![]()
අම්මට සිරි බෝතල් අඩියක් කරේ එල්ලගන්න තියෙනවා කියන්නේ සැප කරෙනේ බං..ආතල් ගිතෙල් පොල්තෙල්..
උඹලානම් කියයි..
මමනේ කරේ එල්ලගන්න ඕනෙ..

ඔව් ඉතින් උබට විතරනේ මේකේ බොතල් සීන් තියෙන්නේ
අකුනද?නෑ එක වෙන කොහෙටද වැදිලා තිබ්බේ.. මට මතක නෑ හරියට කොතනද කියල
![]()
වෙලාවට තැන අමතක උනේගිය මට ආපහු එන්න උනා...
මගෙන් තමා බොල අහන්න ඕනෙ... මමනෙ භාරකරු/මුරකරු...ගිහාන් අයියට පොඩි චූන් එකක් ගිහිල්ල....
බොලා අෆෙ අක්කව දැකලවත් ඇතැයි...


හා හා කට....කැලෑ පත්තරයි ගහයි ඔන්

අඃ එල එල.. අව්ලක් නෑ.. ඌ කොහොමත් චූන් එකේ ඉන්න එකානේ.. ලෝල් අක්කගේ මොකක්ද උඹට බාර දීල තියෙන්නේ
අඩෝ මාත් ෆෝ සිරෝ ෆෝ වෙනවෝ.... කට්ටියට ගුඩ් නයිට් ස්වීට් dreams![]()
අක්කගෙ හැම දෙයක්ම මං ගාඩ් කරන්නෙ...
මොනා උනත් උට නම් දෙන්නැහැ... 
වෙලාවට තැන අමතක උනේ
උඹ බය උණා නේද? නරක තැනකට වත් වැදිලා තිබ්බොත් කියල
lolබෝතල් අඩි සින් වලට වත් නැද්ද?
![]()

ගිය මට ආපහු එන්න උනා...
බොලා අෆෙ අක්කව දැකලවත් ඇතැයි...
එල එල මචං ටටා බායි.අක්කගෙ හැම දෙයක්ම මං ගාඩ් කරන්නෙ...
මොනා උනත් උට නම් දෙන්නැහැ...
එල එල.... ස්වීට් ඩ්‍රීම්ස්..... මමත් දැන් සිරාවටම කැපෙනව.... ටටා
සී යුonna ithin apita mewwa eka daanawabala bala indala thamai bola aawe
spamek dakala
ea gaman me thread ekata goda waduna
![]()




බොලාගේ අක්කා නේද එව්වේ ආයෙත්..
මම දන්නවා බොලාගේ අක්කා මටත් වැඩිය මං ගැන හොයනවා කියලා..
එයාට කියන්න මම දැන් නිදාගන්න යනවා කියලා..

අම්මට සිරි බෝතල් අඩියක් කරේ එල්ලගන්න තියෙනවා කියන්නේ සැප කරෙනේ බං..![]()