අඃ එල එලස්.. මාත් එක ගැහුවා (1 පොස්ට් එකේ ඇති) උඹේ මෙලඩියයි මගේ සින්දුවේ කෑල්ලයි එකට දැම්මනම් එල


පියානෝ..?උඹත් මාර ඩයල් එකක්නේ...
මටත් පුලුවං ගිටාර් ගහන්න... (උස්සලා පොලොවේ)

එහෙම කියන්නෙපා බං..sah pixu kora ne ban
mata gutar gahanna bari hinda nikan hitiya

wow meka niyamai ne
onna math ekak gahuwa
eth play karana kota timing out yanwa
Digu desa dutuwana Introduction
![]()


Ela ela...
Menna magema nirmanayak....
Mata ekin eka gahanna therenne ne..mouse eken amaruine...
http://goo.gl/doodle/22qSg
.
හෙහෙ රෙකෝඩ් එබුවම කීබෝඩ් එකේ නොම්බර ඔබන කොට තමයි වදින්නේ 
(වැරදි වැරදි ගහද්දි එහෙම හිතුනේ..)

එහ් ඒව පොඩ්ඩ පොඩ්ඩ හිටපු ගමන් වෙනස් වෙනව වගේ දැනෙන්නැද්ද?![]()


meke nam mal pipenawa..... mata nam meka maara fun....එල එල මැක්ස මචං රේප් නම් දෙන්න බෑ වගේ රේප් වැපිරුවා මං අද.![]()
මල් පිපෙයි නේද?![]()

menna mage chooti fun eka hikzz http://www.google.com/webhp?hl=en&t...AoIAkhADiEAKIQAYhAxbiDMuQCG5mAaAjWIEQJ5AAIwIA

මොකක්ද ගැහුවේ?හිහි එල එල.. වැඩි වෙලා රෙකෝඩ් කරන්න බෑනේ.. ඔව් බං මේක ආතල් තම ලෝල්