මතකද පරණ ත්‍රෙඩ් එක
? නෑ..!
බලපන් එහෙනම් මෙන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1144912
මේ පාර doodle එක තියෙන්නේ synthesizer එකක්, ගිය පාර ගිටාර එකක් දාල ආතල් එකක් ගත්තමතකයිනේ.. අර ත්‍රෙඩ් එකේ ලිනක්ස් නම ඔක්කොම dead වෙලා අපි ප්ලේ කරපුවා
මේ පාරත් ආතල් එකක් ගමු රෙකොර්ඩ් කරලා...
මේ තියෙන්නේ මම ආතල් එකට ප්ලේ කරපු දෙකක්

1st part: http://g.co/doodle/ypmmbj
2nd part: http://g.co/doodle/q3ugqe
&
Part1: http://g.co/doodle/c37df5
Part2: http://g.co/doodle/84qf5s

මේකෙන් හරියට බෑ තමයි.. කී එක ඔබල ටිකක් වෙලා ගිහින් වදින්නේ.. අව්ලක් නෑ.. එත පුළුවන් විදියට ගැහුවේ..
සමහර ඒවා ලෝඩ් උනාම හරියට වදින්නේ නෑ හොඳට රෙකෝඩ් කලත්.. ස්ලෝව් වෙලා ඇහෙනවා 
උඹලගේ ඒවත් ශෙයා කරෆල්ල

ඉලෙක්ට්‍රොනික් සින්තසසියර් එක මුලින්ම හදපු කෙනා මතක් කරන්න මම හිතන්නේ මේ සිද්දිය දාල තියෙන්නේ ගුගල් එකෙන්
? නෑ..!
බලපන් එහෙනම් මෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1144912

Last edited: