කරන්න වැඩ නැතිවට වැඩක් සෙට් කරගත්තා
මේකෙන් පොඩි ආතල් එකක් ගන්න පුළුවන් වගේ..
කට්ටිය ට්‍රයි කරාද මේ දවස්වල ගුගල් ඒකෙන් logo එකට දාල තියෙන ගිටාර් එක?

එක මරු නේහ්හ්?

මම හිතන්නේ Les Paul කියන කෙනාව මතක් කරන්න තමා දාල තියෙන්නේ

මේකටනම් google.lk ගියාට වැඩකරන් නෑ
http://www.google.com/logos/2011/lespaul.html
mekata yanna one

ඔන්න ඕකෙන් ගහල record කරන්න පුළුවන් පල්ලෙහා හ්ටියෙන record button එක එබුවහම.

ඊටපස්සේ ලින්ක් එකක් හම්බෙයි.. කට්ටිය ෆන් එකට ගහපුවා record කරලා මෙතන දාන්න

(Keyboard Shortcuts: 1,2,3,4,5,6,7,8,0)
මං ඔන්න අරම්බයකට දෙක තුනක් ගහල දැම්ම කොහොමද



නිල් අහස් තලේ අගේ

http://goo.gl/doodle/GwVEz
MJ ගේFree Willy

http://goo.gl/doodle/a8X8H
මලට බඹරෙකු සේ

http://goo.gl/doodle/tbIa7
Nightwish - Nemo (melody)


http://goo.gl/doodle/fc8pW
වැරදුනාට අව්ලක් නෑ ෆන් එකටනේ

Last edited:

mokakda ban eka therenne naane hariyata
sure da? 



