අපි ඉස්කෝලේ යන කාලේ හොර වැඩ ඹ්න කරම් කරලා ඇතිනේ
ඉතින් මටත් මටත් වුනා ඒ වගේ අපි දිපු ගේමක්
අපි ඉස්කොලේ කෙඩෙටින් කරන දවස් වල තමයි මේ ගේම දුන්නේ
දැන් අපි දවසක් රැ නැවතුනා ඉස්කොලේ වෙලාව පාන්දර 3.30 ට විතර ඇති කට්ටිය ඉතින් සෙටි වෙලා පුල් හන්ටර් වෙලා හිටියේ කට්ටියටම දැන් බඩගිනි ඉස්කෝලේ ගේට් එකෙන් එලියට යන්නත් බෑ සික්කා ඉන්නවා
අපි පැන්නා තාප්පෙන් ගිහිල්ලා නයිටි කඩේකට සෙට් වුනා අපි 10ක් විතර ගියා රොබරි කාරයොම
කට්ට්යට රොටි 20ක් ඹ්ඩර් කලා උණූ උණූවෙම වැඩේ නැගලා ගියා දැන් කට්ටිය කනවා කනවා ඉවරයක් නෑ එකෙක් රොටි4ක් විතර කලා දැන් ප්ලේන් ටී ඕඩර කලා
රොටි දාන තැන ඉදගත්තු අපේ කොල්ලෙක් තමයි රොට් පැන්නුවේ
ඒ කාලේ කරපු හොර වැඩ දැන මාර ආතල්
අපේ කට්ටියටත් මේ වගේ ආතල් තියෙනවනම් මෙතන දැම්මට වරදක් නෑ