හොර වැඩ

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    අපි ඉස්කෝලේ යන කාලේ හොර වැඩ ඹ්න කරම් කරලා ඇතිනේ
    ඉතින් මටත් මටත් වුනා ඒ වගේ අපි දිපු ගේමක්

    අපි ඉස්කොලේ කෙ‍ඩෙටින් කරන දවස් වල තමයි මේ ගේම දුන්නේ
    දැන් අපි දවසක් රැ නැවතුනා ඉස්කොලේ වෙලාව පාන්දර 3.30 ට විතර ඇති කට්ටිය ඉතින් සෙටි වෙලා පුල් හන්ටර් වෙලා හිටියේ කට්ටියටම දැන් බඩගිනි ඉස්කෝලේ ගේට් එකෙන් එලියට යන්නත් බෑ සික්කා ‍ඉන්නවා
    අපි පැන්නා තාප්පෙන් ගිහිල්ලා නයිටි ක‍‍ඩේකට සෙට් වුනා අපි 10ක් විතර ගියා රොබරි කාරයොම
    කට්ට්යට රොටි 20ක් ඹ්ඩර් කලා උණූ උණූවෙම වැඩේ නැගලා ගියා දැන් කට්ටිය කනවා කනවා ඉවරයක් නෑ එකෙක් රොටි4ක් විතර කලා දැන් ප්ලේන් ටී ඕඩර කලා
    රොටි දාන තැන ඉදගත්තු අපේ කොල්ලෙක් තමයි රොට් පැන්නුවේ
    ඒ කාලේ කරපු හොර වැඩ දැන මාර ආතල්

    අපේ කට්ටියටත් මේ වගේ ආතල් තියෙනවනම් මෙතන දැම්මට වරදක් නෑ
     
    Apr 21, 2011
    142
    24
    0
    ශ්‍රී ලංකා
    තරුණ මිස්ලාගෙ බුරියයි...මෙව්වා දෙකයි,පසු ප්‍රදේශයයි දිහා බලන් හිටපු එක තමා ඉස්කෝලෙ යන කාලෙම කලේ...
    (අහින්සක වැඩක්නෙ) :oo:

    තව ඉස්කෝලෙට අල්ලපු ගෙදර ඉන්න කෙල්ලො සෙට් එක නානවත් බලලා තියෙනවා...

    ඒ ඇරුනහම හොර වැඩ නෑ.... අපි හොඳ ලමයි... :D
    :)
     
    virajma

    Member
    Jun 25, 2008
    396
    22
    0
    අපි ඉස්කෝලේ යන කාලේ හොර වැඩ ඹ්න කරම් කරලා ඇතිනේ
    ඉතින් මටත් මටත් වුනා ඒ වගේ අපි දිපු ගේමක්

    අපි ඉස්කොලේ කෙ‍ඩෙටින් කරන දවස් වල තමයි මේ ගේම දුන්නේ
    දැන් අපි දවසක් රැ නැවතුනා ඉස්කොලේ වෙලාව පාන්දර 3.30 ට විතර ඇති කට්ටිය ඉතින් සෙටි වෙලා පුල් හන්ටර් වෙලා හිටියේ කට්ටියටම දැන් බඩගිනි ඉස්කෝලේ ගේට් එකෙන් එලියට යන්නත් බෑ සික්කා ‍ඉන්නවා
    අපි පැන්නා තාප්පෙන් ගිහිල්ලා නයිටි ක‍‍ඩේකට සෙට් වුනා අපි 10ක් විතර ගියා රොබරි කාරයොම
    කට්ට්යට රොටි 20ක් ඹ්ඩර් කලා උණූ උණූවෙම වැඩේ නැගලා ගියා දැන් කට්ටිය කනවා කනවා ඉවරයක් නෑ එකෙක් රොටි4ක් විතර කලා දැන් ප්ලේන් ටී ඕඩර කලා
    රොටි දාන තැන ඉදගත්තු අපේ කොල්ලෙක් තමයි රොට් පැන්නුවේ
    ඒ කාලේ කරපු හොර වැඩ දැන මාර ආතල්

    අපේ කට්ටියටත් මේ වගේ ආතල් තියෙනවනම් මෙතන දැම්මට වරදක් නෑ
    :D:D:D
     
    nishu112

    Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    කොලම්බු ආනන්ද පාසලේ ඉගෙන ගත් මා, මාගේ යහලුවන් සමග Dhawalagiriyen හොරෙන් කෑම කෑවෙමි. Rs.500ක පමන සප්පායම් වි, අදුරන waiter මහත්තයෙකුට Rs.150ක්‌ දි shape ව් ඇත අනන්තවත්. මතක හැටියට අවුරුදු 5ක්‌ පමන මෙම ක්‍රියාවෙ අපි යෙදුනා..

    ;);););););)
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    කොලම්බු ආනන්ද පාසලේ ඉගෙන ගත් මා, මාගේ යහලුවන් සමග Dhawalagiriyen හොරෙන් කෑම කෑවෙමි. Rs.500ක පමන සප්පායම් වි, අදුරන waiter මහත්තයෙකුට Rs.150ක්‌ දි shape ව් ඇත අනන්තවත්. මතක හැටියට අවුරුදු 5ක්‌ පමන මෙම ක්‍රියාවෙ අපි යෙදුනා..

    ;);););););)

    මෙක කියවද්දි වෙන වෙන කුනුහබ්බ හිතෙනවා:lol: