එලකිරියෙන් සමුගනිමි

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෑ.. ??? :shocked: කාට හරි බයිටක් දන්නේ කොහොමද උඹ නැතුව ? :baffled: පුළුවන් වෙලාවක ලොග් වෙයන් මල්ලි ... අපිව අමතක කරන්න එපා ... :D
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පිස්සු කෙලින්නේ නැතුව ඉක්මනින් වරෙන්........
    අඩේ හෙන අප්සට් බං උඹ යනවා කිව්වම....!!!!
    :(:(:(:(:(:(:(:(:(


    මාස දෙකනේ මචං ඕක ඉක්මනට යයි :yes:


    ikmanata aye waren machan...................:(:(:(


    අනිවා මාස දෙක ඉක්මනට යනවා මචං :)



    :sorry::(
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හෑ.. ??? :shocked: කාට හරි බයිටක් දන්නේ කොහොමද උඹ නැතුව ? :baffled: පුළුවන් වෙලාවක ලොග් වෙයන් මල්ලි ... අපිව අමතක කරන්න එපා ... :D


    පිස්සුද අයිය අර උඩ නම දැම්මේ එවෙලේ ත්‍රෙඩ් ත්‍රෙඩ් එකක හිටපු කට්ටිය අයියලව මට හොඳට මතකයි :yes:


    පරිස්සමින් ගිහින් වරෙන් ...බුදු සරනයි...


    තෑන්ක්ස් මචං බුදු සරණයි :)
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඉතින් මචන් දැන් යන යන තැන් නෙට් තියනවනෙ සො ඔබ කුමකට දුක් වෙන්නේ.??
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඉතින් මචන් දැන් යන යන තැන් නෙට් තියනවනෙ සො ඔබ කුමකට දුක් වෙන්නේ.??


    එකනං ඇත්ත ඒත් මම ආයේ මෙහෙ එනකං ඔන්ලයින් එන්නේ නෑ කියල හිතාගත්ත (පොඩි කේස් වගයක් හින්ද) :yes: