කාට හරි බයිටක් දන්නේ කොහොමද උඹ නැතුව ?
පුළුවන් වෙලාවක ලොග් වෙයන් මල්ලි ... අපිව අමතක කරන්න එපා ... 
පිස්සු කෙලින්නේ නැතුව ඉක්මනින් වරෙන්........
අඩේ හෙන අප්සට් බං උඹ යනවා කිව්වම....!!!!![]()

ikmanata aye waren machan...................![]()



හෑ.. ???කාට හරි බයිටක් දන්නේ කොහොමද උඹ නැතුව ?
පුළුවන් වෙලාවක ලොග් වෙයන් මල්ලි ... අපිව අමතක කරන්න එපා ...
![]()

පරිස්සමින් ගිහින් වරෙන් ...බුදු සරනයි...

ඉතින් මචන් දැන් යන යන තැන් නෙට් තියනවනෙ සො ඔබ කුමකට දුක් වෙන්නේ.??

gud luck mchn.. මාත් August වල ලංකාවට යනවා.. උඹ දැන් කොහෙද ඉන්නේ?
තෑන්ක්ස් වේවා 
අර රේප් කේස් එක නිසාද ?එකනං ඇත්ත ඒත් මම ආයේ මෙහෙ එනකං ඔන්ලයින් එන්නේ නෑ කියල හිතාගත්ත (පොඩි කේස් වගයක් හින්ද)![]()




ඩුබායි ඉන්නේ මම ඕගස්ට් එනවාතෑන්ක්ස් වේවා
![]()
අර රේප් කේස් එක නිසාද ?![]()
සුදු පූස දන්නවා සීන් එක වෙලාවක අහපන්කෝ හැබැයි කාටවත් කියන්න එපා 
එහෙමද.. උඹ Ajman හරියේද ඉන්නේ? අපි April වල ඔහේ ආව වැඩ වගේකට

සුදු පූස දන්නවා සීන් එක වෙලාවක අහපන්කෝ හැබැයි කාටවත් කියන්න එපා
![]()

