Girls la nadda???

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Ah ehemada..:rolleyes::rolleyes:
    hamotama kiyanna epa mama girl kenek kiyala... ;) oya limit eka thiyagena inna.. Ethakota hamadama EK eke inna puluwan.. :D

    මේ කතාව ඇත්ත වැඩි කල් ඉන්න හම්බ වෙන්නේ නැ 'මම කෙල්ලෙක්' කියල හැමෝටම කියන්න ගියොත් අන්තර් ජංජාලේ ඉන්න කෙල්ලොන්ව තිය කොල්ලොන්ව වත් විශශ්වාස කරන්නේ නැනේ. කෙල්ලෙක් හෝ කොල්ලෙක් ඔයා කව්රු හරි ස්ත්‍රී පුරුෂ භාවය නොකිය ඉන්න තරමට හොදා
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    :yes::yes::yes:but eka eka ewa naraka widihata kiwama girlslata duka hithenawane...eth girl kenek kiyala danagaththama hugak aya ehema kiyan na...kalayak yanakota yaluwo athi unam nikan ganuda pirimmida kiyala aduragannawa kohomath....:):):)
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279

    Eka aththa thamage adahasa witharak share karagaththama athi.. :)
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මේ කතාව ඇත්ත වැඩි කල් ඉන්න හම්බ වෙන්නේ නැ 'මම කෙල්ලෙක්' කියල හැමෝටම කියන්න ගියොත් අන්තර් ජංජාලේ ඉන්න කෙල්ලොන්ව තිය කොල්ලොන්ව වත් විශශ්වාස කරන්නේ නැනේ. කෙල්ලෙක් හෝ කොල්ලෙක් ඔයා කව්රු හරි ස්ත්‍රී පුරුෂ භාවය නොකිය ඉන්න තරමට හොදා

    :yes::yes:අනිවා...:yes::yes::yes:කෙල්ලොම ඉල්ලන් කනවා...:sorry:පස්සෙ ඉතින් කෑ ගහනවා....:(
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    :yes::yes::yes:but eka eka ewa naraka widihata kiwama girlslata duka hithenawane...eth girl kenek kiyala danagaththama hugak aya ehema kiyan na...kalayak yanakota yaluwo athi unam nikan ganuda pirimmida kiyala aduragannawa kohomath....:):):)

    Manda.. mage opinion eka ehema girl kenek kiwwahama naraka deyak kiyanawanam ewa wedi wenawa misak adu karanna behe.. mokada naraka jaathiye minissu wedine.. hondama de silent inna eka.. anika meka virtual world ekak.. online community ekak.. mona de qwwath personally ewa hithata ganna honda nehe..:D

    :yes::yes::yes:eth adahas share karaganakota ganu pirimi bawaya ibema penawa...:):):)

    Gaenu pirimi bawa ibeta penunata kamak nehe.. pennananna yanne nathuwa hitiyama iwarai.. :cool:

    Mage opinions witharai qwwe.. :D
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,489
    3,721
    113
    ow meke inne kello 99% fake...... oyath sure... ne.. thamange idea eka kelin kiya ganna beri un fake id hadagena kello wage ragapanawa. moda choon. dan mekath ewage ekak..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Manda.. mage opinion eka ehema girl kenek kiwwahama naraka deyak kiyanawanam ewa wedi wenawa misak adu karanna behe.. mokada naraka jaathiye minissu wedine.. hondama de silent inna eka.. anika meka virtual world ekak.. online community ekak.. mona de qwwath personally ewa hithata ganna honda nehe..:D

    Gaenu pirimi bawa ibeta penunata kamak nehe.. pennananna yanne nathuwa hitiyama iwarai.. :cool:

    Mage opinions witharai qwwe.. :D

    math mage opinions thama kiwe.:):).meka virtual world ekak unata api minissune..kenekge hitha ridenna deyak kiwoth ai eka amathaka karana amaruy..matanam ehemay..:(:(naraka jathiye minissu wadinam thama..welawata epa wenawa...eth hoda yaluwo hambunama dan ewa aduy....:):):)
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    math mage opinions thama kiwe.:):).meka virtual world ekak unata api minissune..kenekge hitha ridenna deyak kiwoth ai eka amathaka karana amaruy..matanam ehemay..:(:(naraka jathiye minissu wadinam thama..welawata epa wenawa...eth hoda yaluwo hambunama dan ewa aduy....:):):)

    No worries at all..:D These are ur opinionz and thoze r my opinions.. :P we all are different ..:D
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    math mage opinions thama kiwe.:):).meka virtual world ekak unata api minissune..kenekge hitha ridenna deyak kiwoth ai eka amathaka karana amaruy..matanam ehemay..:(:(naraka jathiye minissu wadinam thama..welawata epa wenawa...eth hoda yaluwo hambunama dan ewa aduy....:):):)
    :love::love::love::love:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :rolleyes: ඔය නැතෑ ඉතින්.. :confused: හිටියත් මොකද නැතත් මොකද.. නෝමල් හිටියාම හරි නෙ, :) කොල්ලො එක්කත් කෙල්ලො එක්කත් කා එක්කත්. :confused: අනේ මන්ද, ත්‍රේඩ් එක දාපු කෙනා හිතනව නම් මේකෙ ඉන්න ඔක්කොම කෙල්ලො ඇවිත් "මම කෙල්ලෙක්" කියල මේකෙ දායි කියල, :no: ඒක නම් කොහොමවත් වෙන්නේ නැත.
    :) මමත් දන්න අක්කල ඉන්නව නංගිලත් ඉන්නව මේකෙ, :yes: එයාල ගොඩක් කල් ඉඳල ඉන්නෙත්. :cool: අපූරුවට ඉන්නෙ පිරිමි ළමයි එක්කත් සහයෝගෙන්. :no: අනවශ්‍ය කමෙන්ට්ස් පීඑම් ගණන් ගන්න ඕන නෑ., :nerd: මහ ලොකුවට හිතන්න ඕන නෑ. :yes: කා එක්කත් සහයෝගෙන් ඉන්න, :rofl: විහිලුවෙන් ඉන්න. :cool: හොඳ ත්‍රේඩ්ස් දාන්න, :eek: අනවශ්‍ය ත්‍රේඩ්ස් වලට රිප්ලයි නොදා ඉන්න, :no: අනවශ්‍ය රිප්ලයි වලට රී-රිප්ලයි නොකර ඉන්න. :baffled: - රෙප් වැඩියෙ ගණන් ගන්න එපා, :) හරි දෙයක් නම් කරල තියෙන්නෙ ඉතින් තමන් හරි නෙ කියල හිතල ඉන්න.
    :oo: මම දන්නෙ නෑ මෙහෙම ත්‍රේඩ් එකක් දාන්න ඔයාට තියෙන අරමුණවත්. :shocked: කොල්ලො නම් දාල තියෙනව මෙහෙම ත්‍රේඩ්ස්, :P ඒ උන්ට කෙල්ලන්ව මීටර් කරගන්න. :dull: කෙල්ලෙක් (හෝ කෙල්ලෙක් යැයි කියන/කියාගන්නා කෙනෙක්) මෙහෙම ත්‍රේඩ් එකක් දාල තියෙනව දැක්ක 1ස්ට් ටයිම් මේ.. :nerd: