
ඔය නැතෑ ඉතින්..

හිටියත් මොකද නැතත් මොකද.. නෝමල් හිටියාම හරි නෙ,

කොල්ලො එක්කත් කෙල්ලො එක්කත් කා එක්කත්.

අනේ මන්ද, ත්‍රේඩ් එක දාපු කෙනා හිතනව නම් මේකෙ ඉන්න ඔක්කොම කෙල්ලො ඇවිත් "මම කෙල්ලෙක්" කියල මේකෙ දායි කියල,

ඒක නම් කොහොමවත් වෙන්නේ නැත.

මමත් දන්න අක්කල ඉන්නව නංගිලත් ඉන්නව මේකෙ,

එයාල ගොඩක් කල් ඉඳල ඉන්නෙත්.

අපූරුවට ඉන්නෙ පිරිමි ළමයි එක්කත් සහයෝගෙන්.

අනවශ්‍ය කමෙන්ට්ස් පීඑම් ගණන් ගන්න ඕන නෑ.,

මහ ලොකුවට හිතන්න ඕන නෑ.

කා එක්කත් සහයෝගෙන් ඉන්න,

විහිලුවෙන් ඉන්න.

හොඳ ත්‍රේඩ්ස් දාන්න,

අනවශ්‍ය ත්‍රේඩ්ස් වලට රිප්ලයි නොදා ඉන්න,

අනවශ්‍ය රිප්ලයි වලට රී-රිප්ලයි නොකර ඉන්න.

- රෙප් වැඩියෙ ගණන් ගන්න එපා,

හරි දෙයක් නම් කරල තියෙන්නෙ ඉතින් තමන් හරි නෙ කියල හිතල ඉන්න.

මම දන්නෙ නෑ මෙහෙම ත්‍රේඩ් එකක් දාන්න ඔයාට තියෙන අරමුණවත්.

කොල්ලො නම් දාල තියෙනව මෙහෙම ත්‍රේඩ්ස්,

ඒ උන්ට කෙල්ලන්ව මීටර් කරගන්න.

කෙල්ලෙක් (හෝ කෙල්ලෙක් යැයි කියන/කියාගන්නා කෙනෙක්) මෙහෙම ත්‍රේඩ් එකක් දාල තියෙනව දැක්ක 1ස්ට් ටයිම් මේ..
