පෙරමු

nilan1986

Member
Sep 16, 2009
1,298
156
0
france
බම්ප් එකක් ලෙසට කවියක් අමුනන්නම්
ලලක්ක එක්ක පොඩි බඩ්ඩක් මුමුනන්නම්
හටර\ පෝයටම මම සිල් අරගන්නම්
ලලී ඔයා හදපනෙම ගෙනියන්නම් ...

:rolleyes::rolleyes::sorry::sorry:
 

wdrdil

Active member
  • Jul 30, 2007
    494
    82
    28
    ලලක්කා පෙරපුව බෙව්වොත් ඉක්මන්වීලා
    යන්ට වෙන්නේ පොලිසියේ රථයේ නැගල
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එකක් වහන්නට බොරු හය හතකුත් කිය..............................ලා
    බමන මතින් නුබ සරයක් වමනේ ක..............................ලා

    ථල නැත තවත් වෙල් ෆැන්ටට වහ වැටිලා....
    ඇත හොද ඒවා බාර් එකේ පැක් කරලා....
    එනමුත් ආවෙ යන්නයි ඔබලා බලලා....
    මම දන් යනවා අන් සබ්ස්ක්රයිබ් කරලා.. :yes:
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    බම්ප් එකක් ලෙසට කවියක් අමුනන්නම්
    ලලක්ක එක්ක පොඩි බඩ්ඩක් මුමුනන්නම්
    හටර\ පෝයටම මම සිල් අරගන්නම්
    ලලී ඔයා හදපනෙම ගෙනියන්නම් ...

    :rolleyes::rolleyes::sorry::sorry:
    සිහිවන විටදී ඔබෙ ආදර හසරැල්.......................ල
    අංශක අනූවට යනවනෙ මේ කෙල්.....................ල
    නැත්තං පැටියො ඔබ තුරුලේ සැනසිල්
    .................
    සත්තයි තියනවා දුම්රිය කට බෙල්.....................ල
     
    Last edited:

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    නංගිගෙ වැඩේ දැන් අක්කා කොරන්............නේ
    අපේ උනුත් මේ පැත්තට එබෙන්...............නේ
    හොඳ රස පදම එක් කරලා ගෙනෙන්...........නේ
    ලලෝ උඹයි අපෙ දුක් ගිනි නිවන්..............නේ
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ

    නංගිගෙ වැඩේ දැන් අක්කා කොරන්............නේ
    අපේ උනුත් මේ පැත්තට එබෙන්...............නේ
    හොඳ රස පදම එක් කරලා ගෙනෙන්...........නේ
    ලලෝ උඹයි අපෙ දුක් ගිනි නිවන්..............නේ
    ලලා ඔබේ දුක් ගින්දර නිව්වා.................ට
    හදවත නැගෙයි ගිනිජාලා ආවා.................ට
    බඩු වැඩි වෙලාදෝ මේ ජාමේ මූ................ට
    බලපං කොල්ලො උබගේ මූනේ පා.............ට
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    kawda danne meka mulinma hoya gaththe?:rolleyes:
    පෙරකලේ වැද්දෙ.............................ක්
    යනෙන මගදී දැක්කෙ.........................ක්
    ගස්බෙනයකය තිබ්බෙ........................ක්
    පුරුදු කෙරුවේ ඌත් කස්ටෙ....................ක්
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    සිහිවන විටදී ඔබෙ ආදර හසරැල්.......................ල
    අංශක අනූවට යනවනෙ මේ කෙල්.....................ල
    නැත්තං පැටියො ඔබ තුරුලේ සැනසිල්
    .................
    සත්තයි තියනවා දුම්රිය කට බෙල්.....................ල





    වෙලා වාගේ මගේ දට කට පූට්ටු
    හදවත ඇතුලේ පිපෙනවා මල් පොහොට්ටු
    එක එක කතා අහල දැන් මට තෙහෙට්ටු
    දෙන්නා එක්වෙමුද නොවී ගෙදරට මාට්ටු