පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ලඳුනේ

  • Jul 4, 2009
    7,259
    462
    83
    පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ලඳුනේ

    wedding.jpg


    අද මට ගොඩක් දුක දවසක්. අද මම මුලින්ම ආදරේ කරපු මගේ ගෑණු ලමය අද මනමාලියක් වෙනවා. ඒත් මනමාලය මම නෙමෙයි. එයා දැන් වෙනකෙනෙක්ට අයිති වෙන්න යන්නේ.

    විකසිත පෙම් පොකුරු පියුම්
    ඔබේ පයට පොඩිවී ගියාදෙන්
    පතිකුලයට අද මට පිටුපා යන
    මගේ සොඳුරු ලඳුනේ
    මගේ සොඳුරු ලඳුනේ.....

    හිතේ කඳුලු බිඳු
    රෑ තනි යහනේ
    ඉහ ඉද්දර ඉඳ
    ඉකි බිඳිනා සඳ
    ආදර සැමරුම් ප්‍රේම පුරානේ
    ඔබට විරහ ගිනි නොගෙනේවා...

    තනිකම රජයන
    පාළු විමානේ
    ගොම්මන් කළුවර හඬා වැටෙද්දි
    ඔබ දිවි අරනේ
    රුවන් විජිතයේ
    මැණික් පහන් වැට දැල්වේවා...



    http://www.elakiri.com/forum/showthread.php?t=386652

    http://www.elakiri.com/forum/showthread.php?t=698758

    http://www.elakiri.com/forum/showthread.php?t=396967


     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අර උබේ කතා වල කියල තිබ්බ ගැණු ළමයද??ගොඩක් දුකය් තමය් මචන්.........:(:(:(
     

    spirit89

    Active member
  • Dec 7, 2008
    266
    89
    28
    ඇත්තටම මට මේ පද වල තියෙන ​වේදනාව හොඳටම හිතට වදිනවා.....
    මොකද මටත් ටික කාලෙකින් ඔය වේදනාවම විඳින්න වෙනවා.... :(
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    සුදු මහත්තයා;10374261 said:
    මට හිතාගන්න පුළුවන් උබට අද කොච්චර දුකය්ද කියල.....උබට wedding එකට invite කරේ නැද්ද??
     

    BC_Rox

    Active member
  • Feb 22, 2009
    621
    62
    28
    Adoo mara dukai ban., man ada tama ube thread okkoma kiyewwe..., mata nam hitha ganna bae ban., ay ban kello mehema karanne.. :( :(
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    සුදු මහත්තයා;10374292 said:
    na ban. kiwwath yanne mona hithakin da ? :confused::confused:
    ඔව් ඒකත් ඇත්ත තමය්.........ඉවසන් හිටපන් මචන්......වෙන කරන්න දෙයක් නැනේ.........:(:(