ලංකාවේ එල කොල්ලන්ගෙ සිකුරු නීච වෙලාවත් ද?

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලංකාවේ එල කොල්ලන්ගෙ සිකුරු නීච වෙලාවත් ද?

    ලංකාවේ එල කොල්ලන්ගෙ සිකුරු නීච වෙලාවත් ද?
    දකින දකින තැන කොල්ලන්ට කෙල්ලො බූට් තියල.. වෙන එකෙක් එක්ක සෙට් වෙලා.ගෙදරින් කැමති නැහැ කියල නතර කරල. නැත්නම් දෙක තුනක් එකට කරනවා.. ඉස්සර වුන දේ දැන් අනිත් පැත්ත පෙරලිලා වගේ..වැඩිපුරම බූට් කන්නෙ දැන් කොල්ලො..මල් වගේ කෙල්ලන්ගේ හිත් දැන් ගල් වෙලා.දවසකට අනිවා මේ වගේ අවාසනාවන්ත ත්‍රෙඩ් 2,3ක් එලකිරි එකේ වැටෙනවා..ඒව දැක්කම ගල් වගේ කියන අපේ හිත් උනු වෙලා කදුලු ගලනවා..ඇත්තටම මොනාද මේ වෙන්නේ? කව්ද මේවලට වග කියන්න ඕනි:(:(:(

    http://www.elakiri.com/forum/showthread.php?t=1147637
    http://www.elakiri.com/forum/showthread.php?t=1146297
    http://www.elakiri.com/forum/showthread.php?t=386652
    http://www.elakiri.com/forum/showthread.php?t=698758
    http://www.elakiri.com/forum/showthread.php?t=396967
    http://www.elakiri.com/forum/showthread.php?t=1144936

    මේ දැම්මේ දැන් මේ මොහොතේ හෝම් පේජ් එකේ ඩිස්කස් වෙන ත්‍රෙඩ් ටිකක්..
     
    Hash-

    Member
    Feb 25, 2011
    77
    19
    0
    MATARA
    ow ban kello satha pahakata wishwasha karanna honda nathi jathiyak wela thiyenne .. ape ewun kello onawata wada wishwasa karanna gihin thmai wade anagena thiyenne
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ හැම හේතුවකටම අපිට කෙලින්ම ඇගිල්ල දික් කරන්න බෑ කෙල්ලොන්ට..
    ඒ කෙල්ලොන්ගේ ඒ වගේ මානසිකත්වයට පත් වෙන්නේ..
    තමන්ගේ නිවසේ පරිසරය අනුවයි..
    දෙමව්පියන් තම දු දරුවන් ගැන හරි වැටහිමකින් ජිවත් වෙනවා නම්.. මේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ..
    ඒත් දැන් දෙමව්පියන් ඉන්නේ.. තමන්ගේ රුපය අලංකාර කර ගන්න නේ..
    තම නිවසේ කෙල්ලෙක් ඉන්නවා කියලා ඒ අය හිතන්න පටන්න යන්නේ නෑ..
    අනික බොහෝ දෙමව්පියන්ගේ මතය වේලා තියෙන්නේ මේ සමාජයේ දුවලා ගෙදරට කොටු වේලා ජිවත් වෙන්නේ නැතිව මේ සමාජයත් එක්ක ආශ්‍රය කරන්න ඕනේ.. එහෙම වුනා ම තමයි ලැජ්ජා බය නැති වෙන්නේ කියලායි හිතාගෙන ඉන්නේ..
    ඒත් මේ දුවලා කරන දේවල් වල හැටි දන්නවා නම්.. ඒ දෙමව්පියන්ට ඇදුමක් ඇදලා පාරේ තොටේ යන්න වත් බැරි තත්වයක් උදා වෙන වා කියලා ඒ අය මොහොතක් වත් හිතන්න යන්නේ නෑ.. ඒකයි මෙතන තියෙන වැරද්ද..
     
    :yes::yes: සමහරවිට නිදහස අසීමිත වෙලා :yes::yes:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් උබලට නොකිව්වට මත මේ මොහෙතේ ඉන්නේ ඔහොම ගැටලුවකින් විද විද..
    මීට ටික වෙලාවකට කලිනුත් මම call කරාම cut කරා..මට නම් ඉවසන්න බ බන් තව..
    එකම දේ නොනවත්වා වෙනවා ඉපදුන ද ඉඳන්...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් උබලට නොකිව්වට මත මේ මොහෙතේ ඉන්නේ ඔහොම ගැටලුවකින් විද විද..
    මීට ටික වෙලාවකට කලිනුත් මම call කරාම cut කරා..මට නම් ඉවසන්න බ බන් තව..
    එකම දේ නොනවත්වා වෙනවා ඉපදුන ද ඉඳන්...

    අයියෝ..:(:( මට සිරාවටම කේන්තියි බන්..:frown::frown::frown::frown: අපිටමයි හැම රෙද්දම වෙන්නෙ..:frown::frown: තව කී දෙනෙක් ඇද්ද මේ වෙද්දි හූල්ල හූල්ල..:(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටිකක් වැඩිපුර ත්‍රෙඩ්නම් දැක්කා, අනේමන්ද.....
    හැබැයි මට නම් මේ ටිකේ හොඳයි වගේ :P

    ටිකක් නෙමෙයි බන් ගොඩක් තියෙනවා..ඊට අමතරව ත්‍රෙඩ් නොදා හිතින් වොරි වෙන පට්ට විදිහට විදවන කොල්ලො ගාන වැඩියි.:(:(
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    මට හිතෙන්නෙ ඕක කාටත් ඔහොමයි. මම එදත් කුමාර සහෝට මට ඇත්ත ආදරේ ගැන හිතෙන විදිය කිව්ව නෙ. ඒ ආදරේ හැමෝටම හම්බවෙන්නෙ නෑ.

    මෙහෙමයි. ඉස්සර ඕක කරන්න පුලුවන් කොල්ලන්ට විතරයි. සාමාජයෙ තිබුන මත අනුව කෙල්ලෙකුට ඔහොම දෙයක් කරන්න බෑ. ඒ නිසා කොල්ලො බූට් තිබ්බොත් affairs නවතිනවා. නැත්තන් දිගටම තියෙනව, සාමාන්‍යයෙන්.

    ඒත් දැන් කෙල්ලන්ට එච්ච්ර එහෙම සමාජෙන් තහන්චියක් නෑ ඒකට. ඉස්සර කලින් කොල්ලෙක් එක්ක යාලු වෙලා ඉඳල ඒක නැති වුන කෙනෙකුට කසාද බඳින්න වෙන කෙනෙක් හොයාගන්න අමාරුයි. ඒ නිසා කෙල්ලෙක් affair එකක් නවත්තන්න කැමති නෑ. කොල්ලො තමයි බූට් තියන්නෙ. දැන් එහෙම නෑ නෙ ඒ තරම්. ඒ නිසා දැන් කොල්ලන්ටත් බූට් වදිනව. ඒ නිසා තමයි කොල්ලන්ට දැන් මෙහෙම වෙනව කියල තේරෙන්නෙ. අලුත් දෙයක් නිසා කොල්ලන්ට මේක අමුතුයි. කෙල්ලො නම් ඉස්සර ඉඳන් ඕක වෙනව කියල දන්න නිසා හිත හදාගන්න පුරුදු වෙලා තියෙන්නෙ. කොල්ලො කොහොමත් බූට් තියනව නෙ.

    මට හිතෙන විදියට සිද්දිය ඕකයි. :yes::yes:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ටිකක් නෙමෙයි බන් ගොඩක් තියෙනවා..ඊට අමතරව ත්‍රෙඩ් නොදා හිතින් වොරි වෙන පට්ට විදිහට විදවන කොල්ලො ගාන වැඩියි.:(:(

    :sorry:
    මොකක්ද සිකුරු මාරුවක් නම් ලඟදි තිබ්බා... ඕවා කියන්න බෑ
    ගොඩක්ම හේතුව දැන් සමාජයේ වරද:growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම දැක්ක අද ලන්තයකුත් පටන් අරන්. බූට්ලන්තය කියල..
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ටිකක් නෙමෙයි බන් ගොඩක් තියෙනවා..ඊට අමතරව ත්‍රෙඩ් නොදා හිතින් වොරි වෙන පට්ට විදිහට විදවන කොල්ලො ගාන වැඩියි.:(:(

    ඔව් බන් මම කැමති නැහැ අදෝනා කියවන්න, ඒකයි මගේ දුක මම නොකිය ඉන්නේ..
    එත් උහුලන් ඉන්නම බැරි වෙලාවට පැනල ඇති, එත් කෙලින්ම මේකයි හේතුව
    කියල නෙවේ..තනියම ඉන්නවා මචන් පුළුවන් කාලයක්..මාත් අම්බානට වැරදි කරපු
    මිනිහෙක්, එත් මචන් බල්ලෙක් වෙලා නැහැ කවදාවත්, මගෙන් වරදක් වෙනවා කියල
    වෙනවා නම් වෙන්නේ බනින ඒක විතරයි.ඒකත් මචන් ඉවසල ඉවසල බැරිම තැන.
    මට කියන්න නම් කතා ගොඩක් තියෙනවා, එත් බන් ඒවා කිව්වොත් මට ආයේ හිතට
    එකගව එළකිරි එන්න බැහැ.මොකද මම පින්සෙන්ඩු උණා වගේ ජීවිතේ ඉල්ලලා..මේ ජීවිතේ
    රැක ගන්න තරම් වටින්නේ නැහැ බන් එහෙම රැක ගන්න.එත් මම දන්නවා මට මේකෙන්
    යන්නත් බැහැ ලේසියෙන්..ඉන්නම වෙනවා මේවා විදින්නම ...
     
    සහන් අයියෙ.. ඔයා කවදාවත් ඔයාගෙ කතාව කිව්වෙ නෑ නෙ අපිට.. ඒක කිව්වොත් ඔයාගෙ හිත හැදෙන්නෙ නැති වෙයිද? :(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඔව් බන් මම කැමති නැහැ අදෝනා කියවන්න, ඒකයි මගේ දුක මම නොකිය ඉන්නේ..එත් උහුලන් ඉන්නම බැරි වෙලාවට පැනල ඇති, එත් කෙලින්ම මේකයි හේතුව කියල නෙවේ..තනියම ඉන්නවා මචන් පුළුවන් කාලයක්..මාත් අම්බානට වැරදි කරපු මිනිහෙක්, එත් මචන් බල්ලෙක් වෙලා නැහැ කවදාවත්, මගෙන් වරදක් වෙනවා කියල වෙනවා නම් වෙන්නේ බනින ඒක විතරයි.ඒකත් මචන් ඉවසල ඉවසල
    බැරිම තැන. මට කියන්න නම් කතා ගොඩක් තියෙනවා, එත් බන් ඒවා කිව්වොත් මට ආයේ හිතට
    එකගව එළකිරි එන්න බැහැ.මොකද මම පින්සෙන්ඩු උණා වගේ ජීවිතේ ඉල්ලලා..මේ ජීවිතේ රැක ගන්න තරම් වටින්නේ නැහැ බන් එහෙම රැක ගන්න.එත් මම දන්නවා මට මේකෙන්
    යන්නත් බැහැ ලේසියෙන්..ඉන්නම වෙනවා මේවා විදින්නම ...
    උඹට ඕනිම දෙයක් අපිට කියපන්..ඒකිට වටින්නෙ නැති වුනාට උඹේ ජීවිතේ අපිට වටිනවා..උඹට ඕනම දේකට අපි ඉන්නවා කියල මතක තියා ගනින්..:yes::yes:

    mamath mage first love eken boot ekak kaapu ekek..mage karumeta mata ekige wedding ekatath yanna wet una..mama giya..adanne nethuwa gihin awa..awata passe eduwa eka wenama kathawak..ita passeth karumetama ekige wedding video eka edit karannath matama baara dunna..happpooo,,sathi gaanak video eka bala bala ada adaa mama eka edit kara..mama badinne nehe kiyaa hithuwa..eka une 4 yrs walata kalin..ada,,,,, ada mama godak lucky boyfriend kenek..mata godak gelapena kellek set wela innawa mage wasanawata..den meeka thamai mage life eka..parana ewa mathak weddith den hari wikara wage..eda mama eduwa eka gena mama ada worry wenawa.. den mama harima lucky life ekak karagena yanawa..time will heal everything.. hope for best...ඉවසන්න ටිකක්..
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo

    ඔව් බන් මම කැමති නැහැ අදෝනා කියවන්න, ඒකයි මගේ දුක මම නොකිය ඉන්නේ..
    එත් උහුලන් ඉන්නම බැරි වෙලාවට පැනල ඇති, එත් කෙලින්ම මේකයි හේතුව
    කියල නෙවේ..තනියම ඉන්නවා මචන් පුළුවන් කාලයක්..මාත් අම්බානට වැරදි කරපු
    මිනිහෙක්, එත් මචන් බල්ලෙක් වෙලා නැහැ කවදාවත්, මගෙන් වරදක් වෙනවා කියල
    වෙනවා නම් වෙන්නේ බනින ඒක විතරයි.ඒකත් මචන් ඉවසල ඉවසල බැරිම තැන.
    මට කියන්න නම් කතා ගොඩක් තියෙනවා, එත් බන් ඒවා කිව්වොත් මට ආයේ හිතට
    එකගව එළකිරි එන්න බැහැ.මොකද මම පින්සෙන්ඩු උණා වගේ ජීවිතේ ඉල්ලලා..මේ ජීවිතේ
    රැක ගන්න තරම් වටින්නේ නැහැ බන් එහෙම රැක ගන්න.එත් මම දන්නවා මට මේකෙන්
    යන්නත් බැහැ ලේසියෙන්..ඉන්නම වෙනවා මේවා විදින්නම ...

    kolla api ekenma ubath ekka innawa.hithata thawa haiya aran jewath weyan macho. ubata waradinnaa.. uba kella issaraha balla una kiyala kawadawath duk wenna epa mokada uba bokkenma lov karapu nisa. eth ekita kawada hari konda kelin tiyagana nagitala pennapan eki ubawa maranna haduwata ubawa maranna yakshayatawath baa kiyala.jaya wewa!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kolla api ekenma ubath ekka innawa.hithata thawa haiya aran jewath weyan macho. ubata waradinnaa.. uba kella issaraha balla una kiyala kawadawath duk wenna epa mokada uba bokkenma lov karapu nisa. eth ekita kawada hari konda kelin tiyagana nagitala pennapan eki ubawa maranna haduwata ubawa maranna yakshayatawath baa kiyala.jaya wewa!

    :yes::yes:api ekenma ubath ekka innawa:yes::yes::yes: