CHANNEL 4 VIDEO EKA REPORT KARANNA. KATTIYAMA ENNA

perfectenamy

Member
Feb 13, 2011
1,262
160
0
api meka boru karoth LTTE karapuwath ibema boru wenawa..
karanna ona eka nemei. owa karapu un, video karapu un hoyala legally punish karana eka. ethakota api nidahas..

ado ai ban ape army eke un mewa video karala release kale...unta pissuda...mama hithanne ...un dan loweth nathuwa athi..
 
yuniko

Banned
May 23, 2011
103
24
0
රාජපක්ෂලා සරත්ව හිරේ දාපූ නිසා ආමි එකේ කොල්ලො කුපිත වෙලා ඉන්නේ.ඒක නිසා උන් ඔක්කොම දේවල් එලියට දෙනවා මහින්දව හිරේ යවන්න. දැන් කරන්න තියෙන්නේ සරත්ව එලියට දාලා, එයාගෙන් සමාව ඉල්ලලා, මේ ආමි එකේ කොල්ලෝ ටික සන්සුන් කරන එක.නැත්නම් ලොක්කට ලොකු අමාරුවක දාන්න පුලුවන් ආමි එකේ අය.
ආමි එකේ ඉන්නේ ලේසිපාසු අය නෙවෙයි.ඒ අයත් එක්ක දේශපාලන සෙල්ලම් කරන්න යන්න එපා.
 
ekek balu wadak karahama ..eke paliya ganna thawath baluwada karanna tharam wewunda ban ape rate inne..moda katha kiyanna epa..
 
gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    රාජපක්ෂලා සරත්ව හිරේ දාපූ නිසා ආමි එකේ කොල්ලො කුපිත වෙලා ඉන්නේ.ඒක නිසා උන් ඔක්කොම දේවල් එලියට දෙනවා මහින්දව හිරේ යවන්න. දැන් කරන්න තියෙන්නේ සරත්ව එලියට දාලා, එයාගෙන් සමාව ඉල්ලලා, මේ ආමි එකේ කොල්ලෝ ටික සන්සුන් කරන එක.නැත්නම් ලොක්කට ලොකු අමාරුවක දාන්න පුලුවන් ආමි එකේ අය.
    ආමි එකේ ඉන්නේ ලේසිපාසු අය නෙවෙයි.ඒ අයත් එක්ක දේශපාලන සෙල්ලම් කරන්න යන්න එපා.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Me e video ekata ekek dapu comment ekak. i am speechless .no words.. if anyone don't get a drop of tears seeing this then they r not a human or fit to live in this universe..

    what kind of humans are these shinhalese bastards.u bad time are begin...

    Soniya Gandhi & RAJAPAKSHA AND GOTHABAYA SHOULD BE HANGED!!!
     
    • Like
    Reactions: elakiri119