මහින්දට විශාල අවමානයක් වෙලා
චැනල් 4 මගින් ලොව පුරා විකාශනය වුන වැඩ සටහන තුල අඩංගු බියකරු දර්ශන නිසා මහින්ද රාජපක්ෂට විශාල අවමානයක්, අපකීර්තියක් ජාත්‍යන්තරය තුල සිදුව ඇත.මේක විශාල ලැජ්ජා සහගත ලෙස ජනපති සහ ගෝඨාභය ඉලක්ක කරමින්, මෙහි වගකීම පූර්ණ ලෙස ඔවුන් පිට පටවමින් නිපදවන වැඩ සටහනකි.මේ අනුව දැනට රුසියාවේ සිටින ජනපති තුමා අනෙකුත් රාජ්‍ය නායකයන් අතර මහත් අපහසුතාවයකට පත් වීම නො අනුමානය.ජනපති මහින්ද අලුගෝසුවෙක්, රාජ්‍ය ත්‍රස්තවාදියෙක් යන ආකල්පය ජාත්‍යන්තර ප්‍රජාව තුල මේ මේ වැඩසටහන මගින් ඇති කිරීමට තරම් ප්‍රබල ලෙස මේ වැඩසටහන නිර්මානය කොට ඇති බව අපිට පැහදිලිවේ.
මේ ලෙස යුධ හමුදා සෙබලුන් විසින්ම මෙම දර්ශන ලීක් කර තිබීමට ප්‍රධාන හේතුව වෙන්නේ මහින්ද රාජපක්ෂ ජනරාල් ෆොන්සේකාට අඩන්තේට්ටම් කරමින්, බලු දුක් විඳවමින් සිර කර තැබීමයි.රට බේරා ගත් සිය හමුදා නායකයා මෙලෙස සිර කර තැබීම නිසා කුපිත වූ හමුදා භටයන් සහ නිලධාරීන් දේශපාලනඥයන්ට පාඩමක් ඉගැන්වීම සඳහා මේ සියලූම වීඩියෝ දර්ශන ජාත්‍යන්තර මාධ්‍ය වෙත ලීක් කර ඇති නිසා, මේ චැනල් 4 වැඩසටහනේ පූර්ණ වගකීම රාජපක්ෂවරු මතම පැටවෙනු ඇත.

අන්තිමේදි මේ ත්‍රෙඩ් එක ස්පෑම් චෙක්ටම ගියා එයා චෙක් කරලා දාපු රිප්ලයි එක තමා මේ
? ekata use karapu fake ID tika menna.