මහින්දට විශාල අවමානයක් වෙලා

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මහින්දට සමග තරග කර මහින්දට අභියෝක කරන්න බැරි නිවට හිවල්ලු බලං ඉන්නෙ පිටරටකින් හරි ඇවිත් මහින්දව කුදලන් යනකන්!! අනේ මෙහෙමත් නිවට කමක්!!!

    අපි නම් පිටරටකින් ඇවිත් අපේ ත්‍රස්තයෙක් කුදලන් ගියත් විරුද්ධයි!!! මොකද මේක අපේ රට!! මහින්ද, රනිල්, ෆෝන්සේකා, සෝමවංස, ප්‍රභාකරන් මුන් කව්රු වුනත් අයිති අපේ රටට!!!

    තොපිවගේ පරගැති අවජාතක කැනහිල්ලු තමා මේ රටට තියන ලොකුම හෙනේ!!

    reputation_neg.gif
    මහින්දට විශාල අවමානයක්... 06-16-2011 02:40 PM insulting words:lol::lol: මේ ඉන්නෙ හිවල්ලු!! කෙලින් කතා කරන්න බැරි!!
     

    Keshantha

    Active member
  • Sep 23, 2007
    610
    28
    28
    Rata Jathiyata Hena eghuvath kamak ne kiyana ekekge talk ekak vage

    Rata Jathiyata Hena eghuvath kamak ne kiyana ekekge talk ekak vage meka... ado sarath gei mahindagei case eka wenamai eath yako api katath enna ratak kiyala ekak thiyenna oone ratata kuhaka weda karanna epa
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    කොහෙම උනත් මහින්දලාගෙ අවසානය වැඩි ඈතක නම් නෙවෙයි කියල මට හිතෙනව. ඒක එහෙම වෙන්නත් ඕන!
     
    • Like
    Reactions: ruwanjrc

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ape army eka nisaa thamayi laksha gaanak tamils la berune.
    adath a minissu husma ganne ape kollo jeevithe deela bera gaththa nisa.
    oya ithiypoiaweda hitiye ape kollo rata beragannakota.
    kotinta kade yana doodla wanna epa.
    fonseka eliye hitiya nam rata inna bloody koti poos pataw wei kiyala oyata kiwwe
    miliband da?.....menna mehe indin ban...
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    Gal gahamu

    Chanel 4 karapu hadiyak..lankawe thibbanum mervin ta hari duminda silvata hari kiyala Gal tikak wath gahala baya karaganna thibba...:shocked::shocked:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    therenawa nam therum ganin
    ලංකාවේ කිසිදු යුද අපරාධයක්‌ වී නෑ
    චැනල් ෆෝ වීඩියෝ පටය
    ශ්‍රී ලංකාව ප්‍රතික්‍ෂේප කරයි



    කීර්ති වර්ණකුලසූරිය, සමන් ගමගේ

    චැනල් ෆෝ රූපවාහිනිය පෙරේදා (14 දා) ශ්‍රී ලංකාවට එරෙහිව විකාශය කළ වාර්තාමය වීඩියෝ වැඩසටහනින් පසු යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ස්‌වාධීන විමර්ශනයක්‌ කළ යුතු බවට බ්‍රිතාන්‍යය කර ඇති යෝජනාව රජය ප්‍රතික්‍ෂේප කර ඇත.

    මෙම රූපවාහිනී වැඩසටහන දැකීමෙන් බ්‍රිතාන්‍යයේ විදේශ කාර්යාල ඇමැති ඇලිස්‌ටර් බර්ට්‌ මහතා බී.බී.සී. මාධ්‍ය ජාලයට කළ ප්‍රකාශයකට අනුව බ්‍රිතාන්‍යය මෙම යෝජනාව කළේය.

    චැනල් ෆෝ මගින් 'කිලිං ෆීල්ඩ්' නමින් විකාශය කළ මෙම සාවද්‍ය වීඩියෝ වැඩසටහන සම්පූර්ණයෙන් ම ප්‍රතික්‍ෂේප කරන බව ද රජය සඳහන් කර සිටී.

    බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලය මගින් ප්‍රසිද්ධ නිවේදනයක්‌ නිකුත් කරමින් රජය ඒ බව ප්‍රකාශ කර ඇත.

    ඉතිහාසයේ විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ ගෞරවය ශ්‍රී ලංකා හමුදාවන්ට හිමිවන අතර, ශ්‍රී ලංකා හමුදාවන්ගේ මානව හිතවාදී බව ඉකුත් මෙහෙයුම් මගින් මනාව පිළිබිඹු වූ බව ද බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ සඳහන්ව තිබේ.

    උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම පත්කර යුද ගැටුම් හමුවේ සිදු වූ බලපෑම් හා ජාතීන් අතර සුහදත්වය වර්ධනය කිරීමට ශ්‍රී ලංකාව පුළුල් වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කර තිබෙන බව ද එම නිවේදනය මගින් රජය පෙන්වා දී ඇත.

    එසේ තිබියදී චැනල් ෆෝ රූපවාහිනිය මෙවන් වැඩසටහන් මගින් කරනුයේ එකී ජාතික සුහදත්වය වර්ධනය කිරීම විනාශ කර දුරස්‌ බවක්‌ ඇති කිරීම බව ද එම නිවේදනයෙන් පවසා ඇත.

    චැනල් ෆෝ රූපවාහිනී වැඩසටහනත් සමඟ ප්‍රසිද්ධ ප්‍රකාශයක්‌ කර ඇති කැනඩා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක වන රාධිකා සිටිසබේෂන් ද යුද අපරාධ පිළිබඳ විමර්ශන සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර බලපෑමක්‌ එල්ල විය යුතු බවට සඳහන් කර ඇත.

    ශ්‍රී ලාංකික තරුණියක වන ඇය මෙවන් ප්‍රකාශයක්‌ කිරීම සහ චැනල් ෆෝ වැඩසටහනත් සමඟ මතුවන හඬ අනුව මෙහි ඇති කුමන්ත්‍රණකාරී බව මැනවින් පැහැදිලි වන බව මේ පිළිබඳ අදහස්‌ දැක්‌වූ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ පැවැසීය.

    වන්නි මෙහෙයුම දියත් කළ හමුදා ප්‍රධානීන් යුද අපරාධකරුවන් බවට පත් කිරීම සඳහා බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය ඇමිනේස්‌ටි ඉන්ටර්නැෂනල් චැනල් ෆෝ ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන හතරක්‌ මෙම රහසිගත කුමන්ත්‍රණය ක්‍රියාත්මක කර ඇතැයි පැවැසේ.

    මේ සාවද්‍ය චිත්‍රපටය විකාශනය කෙරෙන බව දැක්‌වෙන පත්‍රිකා මිලියනයක්‌ මුද්‍රණය කර බ්‍රිතාන්‍යය හා යුරෝපය තුළ බෙදාහැරීමට කොටි හිතවාදීන් ක්‍රියාකර ඇත.

    මේ කුමන්ත්‍රණය සඳහා ජර්මනියේ බර්ලින් නගරයේ සිටින ඡේ. ඩී. එස්‌. නමැති සංවිධානය සහාය වී තිබේ.

    තමන්ට මේ යුද අපරාධ දර්ශන සැපයුවේ එකී ඡේ. ඩී. එස්‌. සංවිධානය යෑයි චැනල් ෆෝ රූපවාහිනී සේවාව විසින් හෙළි කර ඇත.

    මෙකී සාවද්‍ය වීඩියෝපටය තිරගත කෙරෙන බව දන්වන දැන්වීම් ද බ්‍රිතාන්‍යයේ පුවත්පත්වල පළකර තිබූ බව හෙළිවිය.

    චැනල් ෆෝ රූපවාහිනිය මගින් පෙරේදා රාත්‍රියේ 'කිලිං ෆීල්ඩ්' නමැති චිත්‍රපටය විකාශය කර පැය 24 ක්‌ ගත වීමටත් පෙර බ්‍රිතාන්‍යය අදාළ ඉල්ලීම කර තිබිණි.

    මේ 'කිලිං ෆීල්ඩ්' චිත්‍රපටය ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන්ට අවමන් කිරීම සඳහා කළ නිර්මාණයක්‌ යෑයි ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරියෙක්‌ පැවැසීය.

    මෙකී සාවද්‍ය යුද අපරාධ චිත්‍රපටය විකාශනය වන බවට අතිවිශාල මුදලක්‌ දරමින් පුවත්පත් දැන්වීම් පවා පළකර තිබේ.
     
    Sep 1, 2009
    2,359
    215
    0
    ඒකෙ ඇත්තක් තියෙනවා නේ :eek: :sorry:
    වීඩීයෝ එකේ උන් කතාකරන්නෙත් සිංහල නේ :nerd:

    ඇයි උබ දැකලම නැද්ද සිංහල කතා කරන දෙමෙල්ලු...
     

    mendis

    Member
    Oct 27, 2006
    69
    6
    0
    සිංහල කතා කරන දෙමල්ලු ඕන තරම් ඉන්නවා බන්

    ප්‍රබාකරන් තමන්ගේ ලගම හිටපු හොදම විස්වාසවන්ත "මහත්තය " ව මරල දාපු එකකේ දෙමල්ලු ටික්කක් මරල video එක්කක් හදන එක උන්ට මහා ලොකු වැඩක් නිමි බන්.ඔය video එක කවද කරපු එක්කක් ද කියල කියනන් විදියක් නැනේ.......(දැනට උනත් උන්ගේ හතර පස් දෙනෙක්ට බැරිද කොහේ හරි කැලෑවකට දෙමල්ලු ටික්කක් ඇදගෙන ගිහිල්ල මරල vedio එක්කක් කරන්න?මිලියන ගානක් දෙන්නම් කිව්වම අම්ම උනත් මරණ සමාජයක් බන් මේක.සිංහල කතා කරපු පලියට, මැරෙන්නේ දෙමළෙක් කියල දැනුනු පලියට ඔක්කම කහේ හමුදාව කියල කියන ටරම් පහත් වෙන්නේ එපා උබල සිංහලයෙක් නම්.........
    නිකන් හිතපන් ඔය video එකකේ තියෙන්නේ LTTE එකකේ විසින් උන් අපේ හමුදාව මරණ එක්කක් කියල.එහෙම නම් උබල හිතනවද කිසිම කිසිම කිසිම දෙමළෙක් comment කරය කියල ඔව් මේක LTTE කර කියල ?????
    කවදාවත් නෑ.එක තමය අපි උන්ගේ වෙනස "උන් අදින්නේ ජාතියට අපි අදින්නේ පක්ෂයට"
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    :lol::lol: මේ ඉන්නෙ හිවල්ලු!! කෙලින් කතා කරන්න බැරි!!

    reputation_neg.gif
    මහින්දට විශාල අවමානයක්... 06-16-2011 03:29 PM perfectenamy
    reputation_neg.gif
    මහින්දට විශාල අවමානයක්... 06-16-2011 03:26 PM aka danne na ponnyo mr sf hria karan enne
    reputation_neg.gif
    Ginger Beer Hadamu!! 06-16-2011 02:49 PM -
    reputation_neg.gif
    මහින්දට විශාල අවමානයක්... 06-16-2011 02:40 PM insulting words
    අපි බය වෙයි කියලා හිතුවද කොන්ද පණ නැති හිවලුනේ!!!:lol::lol::lol:
     
    • Like
    Reactions: sanddun and Rovin

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ප්‍රබාකරන් තමන්ගේ ලගම හිටපු හොදම විස්වාසවන්ත "මහත්තය " ව මරල දාපු එකකේ දෙමල්ලු ටික්කක් මරල video එක්කක් හදන එක උන්ට මහා ලොකු වැඩක් නිමි බන්.ඔය video එක කවද කරපු එක්කක් ද කියල කියනන් විදියක් නැනේ.......(දැනට උනත් උන්ගේ හතර පස් දෙනෙක්ට බැරිද කොහේ හරි කැලෑවකට දෙමල්ලු ටික්කක් ඇදගෙන ගිහිල්ල මරල vedio එක්කක් කරන්න?මිලියන ගානක් දෙන්නම් කිව්වම අම්ම උනත් මරණ සමාජයක් බන් මේක.සිංහල කතා කරපු පලියට, මැරෙන්නේ දෙමළෙක් කියල දැනුනු පලියට ඔක්කම කහේ හමුදාව කියල කියන ටරම් පහත් වෙන්නේ එපා උබල සිංහලයෙක් නම්.........
    නිකන් හිතපන් ඔය video එකකේ තියෙන්නේ LTTE එකකේ විසින් උන් අපේ හමුදාව මරණ එක්කක් කියල.එහෙම නම් උබල හිතනවද කිසිම කිසිම කිසිම දෙමළෙක් comment කරය කියල ඔව් මේක LTTE කර කියල ?????
    කවදාවත් නෑ.එක තමය අපි උන්ගේ වෙනස "උන් අදින්නේ ජාතියට අපි අදින්නේ පක්ෂයට"

    :yes::yes:"උන් අදින්නේ ජාතියට !!මේ රටේ ඉන්න පරගැති හිවල්ලු අදින්නේ පක්ෂයට"
     

    nuvindu_ROX

    Member
    Apr 20, 2011
    41
    2
    0
    එළකිරි_කොල්ලා;10399623 said:
    මචන් එක නම් කවදාවත් වෙන්න බැහැ.හමුදාවෙන් ඔයා වගේ වැඩ කරන්නේ නැහැ.හිතට එන බොරු කතන්දර ගොතන්න එපා.මොකද එකේ හමුදාවේ කොල්ලෝන්ගේ මුහුණු තියනවා අයලටත් එක ප්‍රශනයක් වෙනවා..එක නිසා නොදන්නා බොරු කතා ගොතන්න එපා
    ඔව් ,සමහරවිට අපෙ හමුදවෙ අතුරුදන් වුනා කියපු අයගෙ අදුම් අදගෙන කොටි කරපුව හමුදව කරපු විදිහට මෙයල vedio කරල leak කරලා වෙන්න අති!!!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ලෙස යුධ හමුදා සෙබලුන් විසින්ම මෙම දර්ශන ලීක් කර තිබීමට ප්‍රධාන හේතුව වෙන්නේ මහින්ද රාජපක්ෂ ජනරාල් ෆොන්සේකාට අඩන්තේට්ටම් කරමින්, බලු දුක් විඳවමින් සිර කර තැබීමයි.රට බේරා ගත් සිය හමුදා නායකයා මෙලෙස සිර කර තැබීම නිසා කුපිත වූ හමුදා භටයන් සහ නිලධාරීන් දේශපාලනඥයන්ට පාඩමක් ඉගැන්වීම සඳහා මේ සියලූම වීඩියෝ දර්ශන ජාත්‍යන්තර මාධ්‍ය වෙත ලීක් කර ඇති නිසා, මේ චැනල් 4 වැඩසටහනේ පූර්ණ වගකීම රාජපක්ෂවරු මතම පැටවෙනු ඇත.
    :(:(:(

    මචං, දේශපාලනේ දන්නේ නැත්තං කතා කරන්නේ නැතුව ඉදපං.......දැන් මේව ලීක් කලා නම් ජෙන්. ‍ෆොන්සේකා හිරේට දැම්ම නිසා, උඹ හිතනවද මේක ඇදුනොත් ෆොන්සේකා මහත්මයාවත් ඉතිරිකරයි කියලා.......මතක තියා ගනිල්ලා මේ වෙන්නේ අපි සේරම දෙනාට විරුද්ධ වැඩක්.....මොන හේතුවක් හරි නිසා හේග් යුධ අපරාධ අධිකරණය මහින්ද ව වරෙන්තු කලොත්, ඊළග වරෙන්තුව එන්නේ ජෙන්. සරත් ‍ෆොන්සේකා මහත්මයාට, අපේ ඔක්කොම හමුදා, නාවික, ගුවන්, බුද්ධි අංශ ටොප් බ්‍රාස් එකට.....

    මේක දේශපාලන වාසි ගන්න කතා කළයුතු, වැඩ කළයුතු අවස්ථාවක් නෙවෙයි.......දැන් ඉෂූ එක රට......මහින්දවත්, වෙන රාජපස්ස කෙනෙක්වත් නෙවෙයි.......

    මතක තියා ගනිල්ලා දැක්කුවොත් දක්කන්නේ ඔක්කොම.........ඒ ගොඩේ සරත් ෆොන්සේකා මහත්මයාත් ඉන්නවා...අනිවා....!!!!!
     
    Last edited: