ඒකෙ ඇත්තක් තියෙනවා නේ![]()
වීඩීයෝ එකේ උන් කතාකරන්නෙත් සිංහල නේ![]()
කව්ද දන්නේ එඩිට කරාද කියලා..


ඒකෙ ඇත්තක් තියෙනවා නේ![]()
වීඩීයෝ එකේ උන් කතාකරන්නෙත් සිංහල නේ![]()


මහින්දට සමග තරග කර මහින්දට අභියෝක කරන්න බැරි නිවට හිවල්ලු බලං ඉන්නෙ පිටරටකින් හරි ඇවිත් මහින්දව කුදලන් යනකන්!! අනේ මෙහෙමත් නිවට කමක්!!!
අපි නම් පිටරටකින් ඇවිත් අපේ ත්‍රස්තයෙක් කුදලන් ගියත් විරුද්ධයි!!! මොකද මේක අපේ රට!! මහින්ද, රනිල්, ෆෝන්සේකා, සෝමවංස, ප්රභාකරන් මුන් කව්රු වුනත් අයිති අපේ රටට!!!
තොපිවගේ පරගැති අවජාතක කැනහිල්ලු තමා මේ රටට තියන ලොකුම හෙනේ!!

මේ ඉන්නෙ හිවල්ලු!! කෙලින් කතා කරන්න බැරි!!ඒකෙ ඇත්තක් තියෙනවා නේ![]()
වීඩීයෝ එකේ උන් කතාකරන්නෙත් සිංහල නේ![]()



ඒකෙ ඇත්තක් තියෙනවා නේ![]()
වීඩීයෝ එකේ උන් කතාකරන්නෙත් සිංහල නේ![]()

මේ ඉන්නෙ හිවල්ලු!! කෙලින් කතා කරන්න බැරි!!



ප්‍රබාකරන් තමන්ගේ ලගම හිටපු හොදම විස්වාසවන්ත "මහත්තය " ව මරල දාපු එකකේ දෙමල්ලු ටික්කක් මරල video එක්කක් හදන එක උන්ට මහා ලොකු වැඩක් නිමි බන්.ඔය video එක කවද කරපු එක්කක් ද කියල කියනන් විදියක් නැනේ.......(දැනට උනත් උන්ගේ හතර පස් දෙනෙක්ට බැරිද කොහේ හරි කැලෑවකට දෙමල්ලු ටික්කක් ඇදගෙන ගිහිල්ල මරල vedio එක්කක් කරන්න?මිලියන ගානක් දෙන්නම් කිව්වම අම්ම උනත් මරණ සමාජයක් බන් මේක.සිංහල කතා කරපු පලියට, මැරෙන්නේ දෙමළෙක් කියල දැනුනු පලියට ඔක්කම කහේ හමුදාව කියල කියන ටරම් පහත් වෙන්නේ එපා උබල සිංහලයෙක් නම්.........
නිකන් හිතපන් ඔය video එකකේ තියෙන්නේ LTTE එකකේ විසින් උන් අපේ හමුදාව මරණ එක්කක් කියල.එහෙම නම් උබල හිතනවද කිසිම කිසිම කිසිම දෙමළෙක් comment කරය කියල ඔව් මේක LTTE කර කියල ?????
කවදාවත් නෑ.එක තමය අපි උන්ගේ වෙනස "උන් අදින්නේ ජාතියට අපි අදින්නේ පක්ෂයට"

"උන් අදින්නේ ජාතියට !!මේ රටේ ඉන්න පරගැති හිවල්ලු අදින්නේ පක්ෂයට"ඔව් ,සමහරවිට අපෙ හමුදවෙ අතුරුදන් වුනා කියපු අයගෙ අදුම් අදගෙන කොටි කරපුව හමුදව කරපු විදිහට මෙයල vedio කරල leak කරලා වෙන්න අති!!!!!එළකිරි_කොල්ලා;10399623 said:මචන් එක නම් කවදාවත් වෙන්න බැහැ.හමුදාවෙන් ඔයා වගේ වැඩ කරන්නේ නැහැ.හිතට එන බොරු කතන්දර ගොතන්න එපා.මොකද එකේ හමුදාවේ කොල්ලෝන්ගේ මුහුණු තියනවා අයලටත් එක ප්‍රශනයක් වෙනවා..එක නිසා නොදන්නා බොරු කතා ගොතන්න එපා
මේ ලෙස යුධ හමුදා සෙබලුන් විසින්ම මෙම දර්ශන ලීක් කර තිබීමට ප්‍රධාන හේතුව වෙන්නේ මහින්ද රාජපක්ෂ ජනරාල් ෆොන්සේකාට අඩන්තේට්ටම් කරමින්, බලු දුක් විඳවමින් සිර කර තැබීමයි.රට බේරා ගත් සිය හමුදා නායකයා මෙලෙස සිර කර තැබීම නිසා කුපිත වූ හමුදා භටයන් සහ නිලධාරීන් දේශපාලනඥයන්ට පාඩමක් ඉගැන්වීම සඳහා මේ සියලූම වීඩියෝ දර්ශන ජාත්‍යන්තර මාධ්‍ය වෙත ලීක් කර ඇති නිසා, මේ චැනල් 4 වැඩසටහනේ පූර්ණ වගකීම රාජපක්ෂවරු මතම පැටවෙනු ඇත.
![]()