කට්ටිය බලනව ඇති මේ දවස්වල වෙදා කෝ කියල...
වෙදා මේ දවස් වල ලොකු වැඩකට අතගහල....
කොරියන් චිත්රපටියකට සිංහල උපසිරැස් දානව........
පිල්ම් එක හොද හින්ද උඹලටත් පෙන්නන්න ඕන හින්ද වැඩේ පටන් ගත්තෙ...
හැබැයි පොඩි අවුලක් තියෙනව මේක වැඩිහිටියන්ට පමණයි එකක්
කුණුහරුප වකාරයයි....
ඒව දාන්නෙ නැතිව සබ් දාලත් වැඩක් නැති හිංද පිල්ම් එකේ
රසය එහෙම පිටින් තියෙන්න අමු අමුවෙම සබ් දාල තියෙන්නෙ....
ලබන සතියෙ දෙන්නම් කොහොමද බලපල්ලකො...
හැබැයි තනියම බලපල්ල...........

... මේ පාර යුද්ධ ප්රකාශ කරන්නේ කොරියාව
... උතුරු කොරියාවේ එකක් නම් දාන්න එපා ඔං !! ටින්කිරි සුවර් !! 